ආනයනික කහ කන්ටේනර් 62ක් රාජසන්තක කරයි

Share

ආනයනය කරන ලද කහ කන්ටේනර් හැට දෙකක් රාජසන්තක කර තිබේ.

 

රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු අධ්‍යක්ෂ සුනිල් ජයරත්න මහතා සඳහන් කළේ කහ මෙරටට ගෙන්වීම තහනම් කර තිබියදී පසුගිය මාස 3 ක කාලය තුළ එම කහ කන්ටේනර් මෙරටට ගෙන්වා ඇති බවයි.

එම කහ තොග දඩ මුදල් ගෙවීමෙන් අනතුරුව ප්‍රතිඅපනයනය කිරීමට අවසර ලබා දී ඇති බව සුනිල් ජයරත්න මහතා සඳහන් කළේය.

Read more

Local News