හයිෂෙන් නිසා ජපානයට දැඩි බලපෑම්

Share

ජපානයට හයිෂෙන් සුළි කුණාටුවෙන් දැඩි බලපෑම් එල්ල වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

ජපානයේ ගුවන් ගමන් සහ උමං දුම්රිය සේවා ද තාවකාලිකව අත්හිටුවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

එරට බලධාරීන් විසින් හයිෂෙන් සුළි කුණාටුවෙන් බලපෑම් එල්ලවිය හැකි ප්‍රදේශවල මිලියන 8 ක ජනතාවකට ඉන් ඉවත්වන ලෙස දැනුම් දී තිබේ.

Read more

Local News