හෙට අළුයම 5 සිට කටුනායක පොලිස් බල ප්‍රදේශය පොලිස් ඇදිරි නීතිය

Share

හෙට අලුයම 5 සිට කටුනායක පොලිස් බල ප්‍රදේශයට නිරෝධායන ඇඳිරි නීතිය පනවන බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කළේය..

 

හමුදාපතිවරයා වැඩිදුරටත් පැවසුවේ අපනයන සැකසුම් කලාපයේ සේවකයින්ට සිය හැඳුනුම්පත ඉදිරිපත් කර සේවයට යා හැකි බවයි.

Read more

Local News