20 සංශෝධනය ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අද පාර්ලිමේන්තුවට

Share

අද දිනයේ 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ මතය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සදහන් කළේය.

 

පාර්ලිමේන්තුව ආරම්භයේ තමන් එම අධිකරණ තීන්දුව සභාවට ඉදිරිපත් කරන බව කතානායකවරයා වැඩිදුරටත් පැවසීය.

ඒ අනුව හෙට හා අනිද්දා දිනවල 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ පාර්ලිමේන්තු විවාදය පැවැත්වෙන බව ද කතානායකවරයා ප්‍රකාශ කළේය.

Read more

Local News