කොරෝනා ආසාදිත වූ පාර්ලිමේන්තුවේ විශේෂ බුද්ධි ඒකකයේ පොලිස් නිලධාරියා

Share

කොරෝනා වෙෙරසය පාර්ලිමේන්තුවේ විශේෂ බුද්ධි ඒකකයේ උපපොලිස් පරික්ෂකවරයෙකුටත් වැළදී තිබෙන අතර ඔහුගේ ආශ්‍රිතයින්ද මේ වනවිට PCR පරික්ෂණ සඳහා යොමුකර ඇති බව වාර්තා වෙයි.

Read more

Local News