තවත් කොරෝනා රෝගීන් 263ක් වාර්තා වෙයි

Share

මේ වන විට තවත් කොරෝනා රෝගීන් 263ක් වාර්තා වෙයි

 

ඉන් 38ක් නිරෝධායන මධ්‍යස්ථාන වලින් වන අතර අනෙක් 227දෙනා පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයෙන් හඳුනාගත් පිරිසක් බව හමුදාපතිවරයා සදහන් කළේය.

Read more

Local News