අද සහ හෙට කිසිදු දුම්රියක් ධාවනය වෙන්නේ නෑ

Share

අද සහ හෙට දෙදින සියලු දුම්රිය ධාවනයන් අවලංගු කර තිබෙන බව නිවේදනයක් නිකුත් කරමින් දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කර තිබේ.

 

ඒ අනුව ලබන 16 වැනිදා සිට දැනට ධාවනය වන කාර්යාල දුම්රියන් සහ ප්‍රාදේශීය වශයෙන් ධාවනය වන දුම්රිය ධාවනයන් යළි ආරම්භ කරන බව නිවේදනය කරයි.

Read more

Local News