හුස්ම දෙන තුරු ජාතික රුක් රෝපණ වැඩසටහන ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ

Share

හුස්ම දෙන තුරු ජාතික රුක් රෝපණ වැඩසටහන ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹි තිබෙන බව ජනපති මාධ්‍ය අංශය නිවෙද්නයක් නැකුත් රමින් සදහන් කර තිබේ.

 

පරිසර අමාත්‍යාංශය විසින් මෙම වැඩසටහන සැලසුම් කර ඇති අතර සෞභාග්‍යයේ දැක්ම රාජ්‍ය ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සදහන් පරිදි මෙම වැඩසටහන ක්‍රියාත්මක වෙයි.

Read more

Local News