කොළඹ මහනගර සභා බල ප්‍රදේශයේ කළ පී.සී.ආර් පරීක්ෂණ

Share

අද දිනයේ කොළඹ මහනගර සභා බල ප්‍රදේශයේ පී.සී.ආර් පරීක්ෂණ 1500 ක් සිදු කර තිබේ.

 

ප්‍රතිදේහ ජනක පරීක්ෂණ 50 ක් ද ඊයේ සිදු කළ බවත් ඉන් ආසාදිතයින් 15ක් හඳුනා ගත් බවත් කොළඹ මහනගර සභාවේ වසංගත රෝග විද්‍යාඥ දිනුකා ගුරුගේ මහත්මිය සඳහන් කළාය.

Read more

Local News