කොවිඩ් ආසාදිතයින් 294ක් හඳුනා ගනී

Share

කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වූ තවත් 294 දෙනෙකු අද (25) දිනය තුළ හඳුනා ගෙන තිබේ.

 

එම ආසාදිතයින් සියලුදෙනා මීට පෙර හඳුනාගත් කොවිඩ් රෝගීන්ගේ ආශ්‍රිතයින් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

Read more

Local News