Editor 1
දේශීය පුවත්
ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය ගැන එක්සත් රාජධානියෙනුත් ප්‍රකාශයක් (VIDEO)
ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය සම්බන්ධයෙන් එක්සත් රාජධානියද විශේෂ ප්‍රකාශයක් සිදු කර තිබෙනවා. එහි දැක්වෙන්නේ සංහිඳියාව සහ වගවීමේ ක්‍රියාවලිය එහි බලපෑමට ලක්වූ පාර්ශ්වයන්ගේ ද...
දේශීය පුවත්
වංචා දූෂණ චෝදනා එල්ල වූ හිටපු මැති ඇමතිවරුනුත් කෝප් කමිටුවට (VIDEO)
දූෂණ වංචා චෝදනා එල්ල වන මැති ඇමැතිවරුන්ද ඉදිරියේදී කෝප් කමිටුව හමුවට ගෙන ඒමට බලාපොරොත්තු වන බව එහි සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර පවසනවා. එය හිටපු...
දේශීය පුවත්
අයිස් සෑදීමට බවට සැක කෙරෙන ප්‍රදේශ 3කදී සොයාගත් රසායනික ද්‍රව්‍ය පිළිබද වාර්තාව තව දින දෙකකින් (VIDEO)
අයිස් නිෂ්පාදනය කිරීමට භාවිත කරන බවට සැක කෙරෙන රසායන ද්‍රව්‍ය පිළිබඳ සාම්පල පරික්ෂාව මේ වනවිට සිදුකෙරෙමින් පවතිනවා. එම වාර්තාව තව දින දෙකකින් ලබා දෙන...
දේශීය පුවත්
හිටපු ජනපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පතේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට (VIDEO)
හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල බවට ශ්‍රේෂ්ඨාධිකරණය නිගමනය කර ඇති බව කතානායකවරයා පවසනවා. ඒ අද පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේදීයි.නව පනත්...
විදෙස් පුවත්
පිළිකාරෝගීන්ට රුසියාව දුන් බලාපොරොත්තුව (VIDEO)
පිළිකාව මිනිසුන් පමණක් නොව සතුන්ට ද මරණය අත්කර දෙන භයානක රෝගයක්. දෛනිකව දහස් සංඛ්‍යාත පිරිසක් පිළිකාවට ගොදුරුවන අතර මේ යන පිරිසද අති විශාලයි. දශක...
දේශීය පුවත්
රාජිතට ඇප – විදෙස් ගමන් තහනම් (VIDEO)
හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න ඇප මත මුදා හැරීමටයි කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියම කරේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.
https://youtu.be/EGA7k7YkEG8
දේශීය පුවත්
කෙහෙළියගේ නඩුව අවසන්
මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු ඔහුගේ පවුලේ සාමාජිකයන්ට එරෙහිව අල්ලස් කොමිසම කොළඹ මහාධිකරණයේ නඩු පැවරූ බැවින්, කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති...
දේශීය පුවත්
හිටපු අමාත්‍ය රාජිත සේනාරත්නට ඇප
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.
ඒ අනුව...
Join our community of SUBSCRIBERS and be part of the conversation.
To subscribe, simply enter your email address on our website or click the subscribe button below. Don't worry, we respect your privacy and won't spam your inbox. Your information is safe with us.