Editor 1
දේශීය පුවත්
මොරටුව නගරාධිපති රිමාන්ඩ්
අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගත් මොරටුව නගරය සභාවේ හිටපු නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු ලබන 23 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ...
දේශීය පුවත්
ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද සහ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත වැඩි ඡන්දයෙන් සම්මත වෙයි
ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද සහ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත පිළිබඳ දෙවන වර කියවීමේ විවාදය අද (10) පාර්ලිමේන්තුවේදී පැවැත්වුණා.ඡන්ද විමසීමේදී පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 151ක් ලැබුණු...
දේශීය පුවත්
වතු කම්කරු වැටුප් වැඩි කරන්න තීරණාත්මක සාකච්ඡාවක් (VIDEO)
වතු කම්කරු වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. ඒ රජයේ අමාත්‍යවරුන් සහ වතු සමාගම් හි ප්‍රධාන විධායක නිලධාරීන් අතරයි. මසක කාලයක් ඇතුළත...
දේශීය පුවත්
කඩවත මීරිගම අධිවේගයට බාලගිරි දෝෂයද?(VIDEO)
මීරිගම කඩවත අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් සඳහා වැයවන මුදල පිළිබඳව යළිත් ආන්දෝලනාත්මක තත්ත්වයක් නිර්මාණය වී තිබෙනවා. අදාළ ඉදිකිරීම් පිළිබඳව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී සාකච්ඡාවට...
දේශීය පුවත්
මාස 8ට ලක්ෂ 2ක් රට ගිහින් (VIDEO)
මේ වසරේ අගෝස්තු දක්වා කාලය තුළ ලක්ෂ දෙකකට වැඩි පිරිසක් රැකියා සඳහා විදෙස්ගත වී ඇති බව වාර්තා වනවා. ශ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති...
දේශීය පුවත්
සම්පත් මනම්පේරිට අයිතියි කියන මෝටර් රථයක් ඇඹිලිපිටියෙන් (VIDEO)
අයිස් නිෂ්පාදනයට යොදා ගන්නා රසායන ද්‍රව්‍ය හමුවූ මිද්දෙණිය ඉඩමේ හිමිකරුගේ බවට සැක කරන මෝටර් රථයක් ඇඹිලිපිටිය ප්‍රදේශයෙන් සොයා ගෙන තිබෙනවා. එම ප්‍රදේශයේ ගරාජයක දමා...
දේශීය පුවත්
නියෝජ්‍ය ඇමති අරුණ ජයසේකරට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිගන්න බැහැ (VIDEO)
ආරක්ෂක අමාත්‍යය අරුණ ජයසේකරට එරෙහි විශ්වාස භංගය පිළිගත නොහැකි බව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා. එහිදී විපක්ෂය ඊට සිය විරෝධය පළ...
විදෙස් පුවත්
නේපාලයේ ගැටුම් දරුණු අතට – මැති ඇමතිවරු රැසකට ප්‍රහාර (VIDEO)
රජයේ දූෂණ වංචාවන්ට එරෙහිව නේපාල තරුණයන් ආරම්භ කළ විරෝධතා තවදුරටත් ක්‍රියාත්මක බව වාර්තා වනවා. එරට රජයේ මැති ඇමැතිවරුන්ගේ නිවාස සහ දේපළ රැසක් විරෝධතාකරුවන් විනාශ...
Join our community of SUBSCRIBERS and be part of the conversation.
To subscribe, simply enter your email address on our website or click the subscribe button below. Don't worry, we respect your privacy and won't spam your inbox. Your information is safe with us.