Editor 1
දේශීය පුවත්
2026 අයවැය අද පාර්ලිමේන්තුවට
2026 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතේ දෙවන වර කියවීම හෙවත් අයවැය කතාව අද (07) පස්වරුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික...
දේශීය පුවත්
අද කාලගුණය
2025.11.07
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට...
දේශීය පුවත්
සජිත් ඉන්දියාවට කළ යෝජනා (VIDEO)
විපක්ෂනායක සජිත් ප්‍රේමදාස ඉන්දියාවේ ජාතික උපායමාර්ග නවෝත්පාදන සහ ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ සඳහා වන නිටී ආයෝග් සංචාරයක නිරත වුණා. අංශ කිහිපයකින් දෙරටේ හවුල්කාරිත්වය වර්ධනය කර ගැනීම...
දේශීය පුවත්
පුටින්ගේ ඉහළම සම්මානය වෛද්‍ය සමන්ට (VIDEO)
රුසියානු සමූහාණ්ඩුව පුරවැසියෙකුට පිරිනමන ඉහළම ගෞරව සම්මානය වන මිත්‍රත්වය සඳහා වූ රුසියානු රාජ්‍ය සම්මානයෙන් පිදුම් ලැබීමට ශ්‍රී ලාංකිකයකු සමත් වුණා. ඒ වෛද්‍ය සමන් වීරසිංහයි....
දේශීය පුවත්
ජනපති අනුරගේ දෙවැනි අයවැය (VIDEO)
2026 වර්ෂයට අදාළ විසර්ජන පනත් කෙටුම්පත හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක විසිනුයි. මෙය ශ්‍රී ලංකාවේ අසූවන අයවැයයි.
මේ පිළිබඳ තවත්...
දේශීය පුවත්
කුඩු විදුහල්පති කුඩු (VIDEO)
මත්කුඩු තොගයක් සමග අත්අඩංගුවට ගත් එප්පාවල ප්‍රදේශයේ විදුහල්පතිවරයා සහ අනෙක් පුද්ගලයා අද අධිකරණය ඉදිරිපත් කිරීමට නියමිතයි. අත්අඩංගුවට ගත් විදුහල්පතිවරයාගේ බිරිඳ පෑලියගොඩ නගර සභාවේ නාගරික...
දේශීය පුවත්
දැදුරු ඔයෙන් ගලන කදුළු – මෙම වසරේ දිය යට සැගවුණු ජීවිත 235ක් (VIDEO)
දැදුරු ඔයේ දියනෑමට ගොස් දියේ ගිලී සිදුවූ මරණ සංඛ්‍යාව 5 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එම ස්ථානයේ දිය නෑමෙන් වළකින ලෙසට අවවාදාත්මක පුවරු පවා ප්‍රදර්ශනය...
දේශීය පුවත්
2026 අයවැය යෝජනා අවසන් ලේඛණය ජනාධිපතිවරයාගේ නිරීක්ෂණයට
2026 වසර සඳහා වන අයවැය යෝජනා වල අවසන් ලේඛනය, ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ (05) රාත්‍රී කාලයේ දී ජනාධිපති ලේකම් කාර්යාලයේදී නිරීක්ෂණය කර තිබෙනවා....
Join our community of SUBSCRIBERS and be part of the conversation.
To subscribe, simply enter your email address on our website or click the subscribe button below. Don't worry, we respect your privacy and won't spam your inbox. Your information is safe with us.




