siyathaonline

හිටපු ආගමන හා විගමන පාලක හර්ෂ ඉලුක්පිටියට වසර දෙකක සිර දඬුවමක්

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා ලබා සිටි හිටපු ආගමන හා විගමන පාලක හර්ෂ ඉලුක්පිටියට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වසර දෙකක සිර දඬුවම් නියම කර තිබෙනවා. ජනක්...

ප්‍රවීණ රංගන ශිල්පී නලීන් ප්‍රදීප් උඩුවෙල අභාවප්‍රාප්ත වෙයි

නලීන් ප්‍රදීප් උඩුවෙල නම් ප්‍රවීණ රංගන ශිල්පියා අද (23) උදෑසන ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. දෙදරු පියෙකු වූ ඔහු මිය යන විට 56 හැවිරිදි වියේ පසු...

විදුලිය අඛණ්ඩව සැපයීම සඳහා, විදුලිබල මණ්ඩලයේ සියලුම සේවකයන්ගේ නිවාඩු තවදුරටත් දැනුම් දෙනතුරු අත්හිටුවයි

විදුලිබල මණ්ඩලයේ සේවාවන් අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක පසුගිය 21 වැනිදා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව,...

අද කාලගුණය

2025.09.23 බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි ඇතිවේ. වයඹ පළාතේ වැසි ස්වල්පයක් ඇතිවිය හැක. ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත්...

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධනට එරෙහිව ගොනු කර ඇති නඩුවක් කල් තැබීමට අධිකරණය නියම කරයි

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (22) දින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධනට එරෙහිව පවතින රුපියල් ලක්ෂ 369 ක අධික ආදායම් බදු නොගෙවීමේ නඩුව යළිත්...

ශ්‍රී ලංකාවට ඉමහත් ගෞවරයක් ගෙනදුන් ‘Pantrum’ චිත්‍රපටය (VIDEO)

ශ්‍රී ලංකාවට ඉමහත් ගෞරවයක් ගෙන දෙමින් නදී වාසලමුදලි සහ රිෂී සෙල්වම් ජාත්‍යන්තර සම්මානයන්ගෙන් පිදුම් ලබා තිබෙනවා. ඒ Pantrum චිත්‍රපටය වෙනුවෙනුයි. මේ පිළිබඳ තවත් තොරතුරු පහතින්...

ගත වූ පැය කිහිපය තුළදී රිය අනතුරුවලින් පුද්ගලයින් 6 දෙනෙකු ජිවිතක්ෂයට (VIDEO)

ගතවූ පැය 24 තුළ රිය අනතුරුවලින් පුද්ගලයන් හය දෙනකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙම රිය අනතුරුව වාර්තා වී තිබුණේ නුවරඑළිය, යාපනය සහ දඹුල්ල යන ප්‍රදේශවලිනුයි. මේ...

වී තොග සහල් කිරීමට ඇති තාක්ෂණය හා උපකරණ තමන් සතුව ඇති බව පවසන සුළු හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන් (VIDEO)

වී සහල් කිරීම සඳහා කැඳවා ඇති ටෙන්ඩර් සුළු හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන්ටද ලබාදෙන ලෙස එම සංගමය රජයෙන් ඉල්ලා සිටිනවා. වී තොග සහල් කිරීම...

Join our community of SUBSCRIBERS and be part of the conversation.

To subscribe, simply enter your email address on our website or click the subscribe button below. Don't worry, we respect your privacy and won't spam your inbox. Your information is safe with us.