siyathaonline
දේශීය පුවත්
ආමි උපුල් ඝාතනයේ සැකකරුවෙකු අත්අඩංගුවට (VIDEO)
ඊයේ රාත්‍රියේ බොරැල්ල ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. වෙළඳසැලක සිටි පුද්ගලයකුට යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු වෙඩි තබා පලා ගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.
මේ පිළිබඳව...
දේශීය පුවත්
රේගුව ඩිජිටල්කරණයට (VIDEO)
ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ ඩිජිටල්කරණ ක්‍රියාවලිය කඩිනම් කිරීමට ජනාධිපතිවරයාගේ විශේෂ අවධානය යොමුව තිබෙනවා. ඒ සඳහා අභියෝගයක්ව පවතින නීති සංශෝධනය කිරීමට හැකි ඉක්මනින් කටයුතු කරන...
දේශීය පුවත්
ඉදිරි වසර 5තුළ අධ්‍යාපනයේ දැවැන්ත ඩිජිටල් පරිවර්තනයක් (VIDEO)
ඉදිරි වසර 5 ඇතුළත අධ්‍යාපනයේ දැවැන්ත ඩිජිටල් පරිවර්තනයක්. ඉදිරි වසර පහ ඇතුළත අධ්‍යාපනය දැවැන්ත ඩිජිටල් පරිවර්තනයකට ලක් කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා....
ක්‍රීඩා පුවත්
අවු. 06කට පසු ගහපු ගැහිල්ල (VIDEO)
තුන්වන සහ අවසන් එදින ක්‍රිකට් තරගය විශිෂ්ඨ ලෙස ලකුණු 99 කින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ සමත් වුණා. ඒ වසර හයකට පසු බංග්ලාදේශයට...
දේශීය පුවත්
නවකවදය ගැන ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග
නවකවදය වැළැක්වීම සඳහා සකස් කර ඇති මාර්ගෝපදේශ තදින්ම ක්‍රියාත්මක කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම වෙත නියෝග කර තිබෙනවා.
දේශීය පුවත්
නිශාන්ත ජයවීර පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ දිවුරුම් දෙයි
ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ ජාතික ජන බලවේගයේ මන්ත්‍රී ධුරය සඳහා ඔහු පත් කෙරුණා.
දේශීය පුවත්
අද කාළගුණය
2025.07.09
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ.
වයඹ පළාතේ වැසි ස්වල්පයක් ඇතිවිය හැක.
මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු,...
දේශීය පුවත්
මහේෂි 15 දක්වා යළි රිමාන්ඩ්.
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්න මහත්මිය ලබන 15 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත...
Join our community of SUBSCRIBERS and be part of the conversation.
To subscribe, simply enter your email address on our website or click the subscribe button below. Don't worry, we respect your privacy and won't spam your inbox. Your information is safe with us.