siyathaonline

එංගලන්ත ශ්‍රී ලංකා සුනාමි සමාජ සත්කාර පුණ්‍ය ආයතනය සංවිධානය කළ වැඩසටහන (VIDEO)

එංගලන්ත ශ්‍රී ලංකා සුනාමි සමාජ සත්කාර පුණ්‍යායතනය සංවිධානය කළ වැඩසටහනක් පසුගියදා පැවැත්වුණා. මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය. https://youtu.be/E-9f5poFL_w

පොළොන්නරුවට ආ සංචාරකයන් (VIDEO)

ජූලි මාසයේ මේ දක්වා ලක්ෂයකට ආසන්න සංචාරකයින් පිරිසක් දිවයිනට පැමිණ තිබෙනවා . ඒ අනුව 98,675 දෙනෙකු ඊයේ දිනය වනවිට දිවයිනට පැමිණ තිබුණා. මේ පිළිබඳ තවත්...

කවුරුත් ලොකු නෑ කියන ලාල් (VIDEO)

වැව් තාවුලු ආශ්‍රිත සියළු ඉදිකිරීම් ඉවත් කිරීමට කටයුතු කරන බව අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත පවසනවා. අනුරාධපුරයේ පැවති වැඩසටහනකට එක්වෙමිනුයි ඔහු මේ බව ප්‍රකාශ කළේ. මේ...

සංස්කෘතික ජීවිතයේ වටිනාකම ගැන කියන අගමැතිනිය (VIDEO)

සංස්කෘතික මෙන්ම අධ්‍යාත්මික ජීවිතයක් ජනතාවට වැදගත් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා. බුත්තල පැවති ආගමික වැඩසටහනකට එක්වෙමිනුයි ඇය මේ බව ප්‍රකාශ කළේ. මේ පිළිබඳ තවත්...

අයහපත් කාලගුණයෙන් ධීවරයින් තිදෙනෙකු අතුරුදන් (VIDEO)

අයහපත් කාළගුණය හේතුවෙන් ධීවරයින් තුන්දෙනෙකු අතුරුදන්වී ඇති බව වාර්තා වනවා. ඔවුන් සොයා මෙහෙයුම් ආරම්භ කර ඇති බවයි ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව පවසන්නේ. මේ පිළිබඳ...

ගලිගමුවේ දී දරුණු බස් අනතුරක් – 21 ක් රෝහලට (VIDEO)

ලංගම සහ පෞද්ගලික බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් අද උදෑසන අනතුරක් සිදුව තිබෙනවා. ඒ ගලිගමුව ප්‍රදේශයේදීයි. අනතුරින් තුවාල ලැබූ 21 දෙනෙකු රෝහල් ගත කර...

මහින්දානන්දට සහ නලීන්ට අධි චෝදනා (VIDEO)

හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ, නලින් ප්‍රනාන්දු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ හිටපු ලේකම් විශ්‍රාමික යුධ හමුදා මේජර් ජෙනරාල් නන්ද මල්ලවාරච්චි යන අයට අද කොළඹ මහාධිකරණය...

අස්ගිරි අනුනායක අතිපූජ්‍ය ආනමඩුවේ ධම්මදස්සී නාහිමියන් අපවත් වෙයි. (VIDEO)

සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය ආනමඩුවේ ධම්මදස්සී හිමියන් අපවත් වී තිබෙනවා. අපවත්වන විට උන්වහන්සේ 67 වන වියෙහි පසුවුණා. සම්බුද්ධ ශාසනයේ දියුණුව උදෙසා...

Join our community of SUBSCRIBERS and be part of the conversation.

To subscribe, simply enter your email address on our website or click the subscribe button below. Don't worry, we respect your privacy and won't spam your inbox. Your information is safe with us.