siyathaonline

තායි – කාම්බෝජ දේශ සීමාවේ වෙඩි හුවමාරුවක් (VIDEO)

තායි - කාම්බෝජ දේශසීමාවේ වෙඩි හුවමාරුවක් සිදුව තිබෙනවා. ඒ එම දේශ සීමාවේ සිටින දෙරටේ හමුදා සොල්දාදුවන් අතරයි. මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය. https://youtu.be/yfbYsmVD1yw

X-Press Pearl නෞකාවෙන් සිදුවූ පාරිසරික හානියට ඩොලර් බිලියනක වන්දියක් ගෙවන ලෙස නියෝග

X-PRESS PEARL නෞකාව ගිනි ගැනීමේ සිද්ධියෙන් ඇතිවූ පාරිසරික මෙන්ම ආර්ථික හානිය වෙනුවෙන් අමෙරිකානු ඩොලර් බිලියනයක වන්දියක් ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අදාළ නෞකා සමාගමට නියම...

විදේශ රැකියා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් සූරිය වැව ප්‍රදේශයේදී ආරම්භ කරයි (VIDEO)

විදේශ රැකියා වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයක් සූරියවැව ප්‍රදේශයේදී ආරම්භ කර තිබෙනවා. ඒ කොළඹ හුණුපිටිය ගංගාරම විහාරස්ථානය සහ සූරියවැව නා සෙවන ප්‍රජා සංවර්ධන මධ්‍යස්ථානය සමග ශ්‍රී...

බිත්තර මිල පහළ යයි – නිෂ්පාදකයන් අසරණයි (VIDEO)

නිෂ්පාදන පිරිවැය ඉහළ යාමත් බිත්තර සඳහා වන තොග මිල පහළ යාමත් නිසා කුඩා හා මධ්‍ය පරිමාණ බිත්තර නිෂ්පාදකයන් ගැටලු රැසකට මුහුණ පා සිටිනවා. මේ...

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ විවාදය අද (VIDEO)

යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ සභාව කල්තැබීමේ විවාදය පාර්ලිමේන්තුවේදී අද ආරම්භ වුණා. මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය. https://youtu.be/8U8trtSyQks

ඇළට වැටුණු අලියා (VIDEO)

අලි ඇතුන්ගේ මරණ සහ විවිධ හිංසනයන්ට ලක් වීමේ පුවත් මේ වන විට දිනපතා වාර්තා වෙමින් පවතිනවා. මහවැලි ජලාශයට ජලය රැගෙන යන ZD8 ඇළට අද...

ජනපති අනුර පාර්ලිමේන්තුවට (VIDEO)

ජනාධිපති අනුර කුමාර දිසානායක අද පෙරවරුවේ පාර්ලිමේන්තුවට පැමිණියා. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවාදයට එක්වෙමින් ජනාධිපතිවරයා මේ වන විට සභාව අමතමින් සිටිනවා. මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය...

අතිපූජ්‍ය ආනමඩුවේ ධම්මදස්සී අනුනාහිමියන්ගේ ආදහන පූජෝත්සවය අද පස්වරුවේ (VIDEO)

අපවත් වී වදාළ අස්ගිරි පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය ආනමඩුවේ ධම්මදස්සී නාහිමියන්ගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය අද පස්වරුවේ සිදු කිරීමට නියමිතයි. ඒ රාජ්‍ය අනුග්‍රහය සහිතවයි.දේහයට අවසන්...

Join our community of SUBSCRIBERS and be part of the conversation.

To subscribe, simply enter your email address on our website or click the subscribe button below. Don't worry, we respect your privacy and won't spam your inbox. Your information is safe with us.