siyathaonline
දේශීය පුවත්
අනුමැතිය නැති සුදු ක්‍රීම් අටක් වෙළඳපොලේ (VIDEO)
සම සුදු කරන ආලේපන වර්ග නියාමනය කිරීමේ වැඩපිළිවෙලක් වහා සකස් කළ යුතු බව විශේෂඥ වෛද්‍ය චමල් සංජීව පවසනවා. එම වගකීම පැවරී ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශයට...
දේශීය පුවත්
හොදට හොදයි කියන ඇමති (VIDEO)
රාජ්‍ය නිලධාරීන් ගන්නා නිවැරදි තීරණ සඳහා රජය පෙනී සිටින බව අමාත්‍ය ඒ. එච්. එම්. එච්. අබේරත්න පවසනවා. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ කොළඹ පැවති...
දේශීය පුවත්
තානාපතිවරුන් හමු වුනු අගමැතිනිය (VIDEO)
භූතානය කසකස්ථානය ඇතුළු රටවල් පහක තානාපතිවරුන් සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර හමුවක් ඊයේ පැවැත්වුණා. ඒ,පාර්ලිමේන්තු පරිශ්‍රයේදී.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.
https://youtu.be/X-e2ojZWacg
දේශීය පුවත්
ට්‍රම්ප්ගේ බදු තවත් අඩු කරගන්න ජනපති ප්‍රධානත්වයෙන් සාකච්ඡවක් (VIDEO)
ඇමෙරිකාව මෙරටට පැනවූ තීරුබදු ප්‍රතිශතය තවදුරටත් අඩු කර ගැනීම සම්බන්ධයෙන් වූ සාකච්ඡාවක් ඊයේ පැවැත්වුණා. එක්සත් ජනපද වෙළඳ නියෝජිත කාර්යාලයේ තානාපති සමඟ ජනාධිපති අනුර කුමාර...
දේශීය පුවත්
බය නැතිව ආයෝජනය කරන්න විජිත ව්‍යාපාරිකයින්ට කියයි (VIDEO)
ශ්‍රී ලාංකික ව්‍යාපාරික කවුන්සිලයන්හි ගෝලීය සම්මේලනයේ වාර්ෂික මහ සභා රැස්වීම ඊයේ ආරම්භ කරා. ඒ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙනුයි. හිතකර පරිසරයක් නිර්මාණය කර ඇති...
දේශීය පුවත්
පාඨලීගේ රාජගිරිය රිය අනතුරු නඩුව නොවැම්බර් 18ට කල් යයි
හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක, ඔහුගේ රියැදුරු දිලුම් තුසිත කුමාර සහ එවකට වැලිකඩ පොලිස් ස්ථානාධිපතිව සිටි වත්මන් සහකාර පොලිස් අධිකාරී සුදත් අස්මඩල යන අයට...
විදෙස් පුවත්
ඉන්දීය පාසලක ගොඩනැගිල්ලක් කඩා වැටී 04 දෙනෙක් මරුට (VIDEO)
ඉන්දියාවේ රාජස්ථාන්හි පාසල් ගොඩනැගිල්ලක් කඩා වැටී තිබෙනවා. ඉන් ළමුන් හතර දෙනෙකු මියගොස් තවත් හතළිස් දෙනකුට වැඩි පිරිසක් සුන්බුන් අතර සිර වී සිටින බවයි වාර්තා...
දේශීය පුවත්
මත්ද්‍රව්‍යයේ හිස තිබුණේ දියවන්නාවේ කියන වටගල (VIDEO)
මත්ද්‍රව්‍ය ජාවාරමේ හිස පසුගිය කාලයේ තිබුණේ දියවන්නාව තුළ බව නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල පවසනවා. ඔහු මේ බව පැවසුවේ බොරැල්ල ප්රදේශයේදීයි.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින්...
Join our community of SUBSCRIBERS and be part of the conversation.
To subscribe, simply enter your email address on our website or click the subscribe button below. Don't worry, we respect your privacy and won't spam your inbox. Your information is safe with us.