siyathaonline
දේශීය පුවත්
මාධ්‍ය නිවේදනයයි.
ප්‍රවෘත්ති කතෘ / ප්‍රවෘත්ති අධ්‍යක්ෂ/ වෙබ් කතෘ
වර්තමානය වන විට බන්ධනාගාර ක්‍රමවේදය කෙරෙහි පළුදු වී ඇති ජනතා විශ්වාසය යළිත් ඇති කිරීම නිලධාරීන් වන ඔබගේ වගකීමයි...
දේශීය පුවත්
විද්‍යාගාරයක සිහිනය (VIDEO)
"උගත මනා ශිල්පයමයි මතු රැකෙනා" මේ කියමන යථාර්ථයක් කිරීමට වෙහෙස වෙන දරුවන් පිරිසක් ගැන අපට වාර්තා වුණා. පාසලට අවශ්‍ය තාක්ෂණික විද්‍යාගාරයක් හදාගන්න වාහන පිරිසිදු...
දේශීය පුවත්
සිය දේපළ ආරක්ෂා කරගන්න සුළු කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් රජයෙන් ඉල්ලීමක් (VIDEO)
සිය දේපළ ආරක්‍ෂා කරගැනීම සඳහා වහාම මැදිහත් වන ලෙසට සුළු කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් රජයෙන් ඉල්ලා සිටිනවා ලබන තිස් වනදා සිට මධ්‍යම රාත්‍රියේ...
දේශීය පුවත්
අධ්‍යාපනයේ පුළුල් ගමනට ක්‍රීඩාවේ වැදගත්කම කියන අගමැතිනි (VIDEO)
අධ්‍යාපනයේ පුළුල් ගමනට ක්‍රීඩාව අත්‍යවශ්‍ය බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා. අග්‍රාමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළේ කොළඹ පැවැති උත්සවයකට එක්වෙමිනුයි.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින්...
දේශීය පුවත්
රටට Bandage විසදුම් වැඩක් නැහැ – ඕන Surgeryක් සජිත් කියයි (VIDEO)
රටට අවශ්‍ය වන්නේ පැලැස්තර නොව ස්ථිර විසඳුම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. 2025 යොවුන් ව්‍යාපාර සමුළුවට එක්වෙමිනුයි ඔහු මේ බව ප්‍රකාශ කළේ.
මේ පිළිබඳ...
දේශීය පුවත්
මුදල් අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පත් කෙරේ.
මුදල් අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පත් කෙරේ.
දේශීය පුවත්
පොහොර හිඟයක් නෑ කියන නාමල් (VIDEO)
රට තුළ පොහොර හිඟයක් ඇති බවට මේ දිනවල විවිධ පාර්ශවයන් චෝදනා එල්ල කරනවා. කෙසේ වෙතත් රට තුළ කිසිදු පොහොර හිඟයක් නැති බවයි නියෝජ්‍ය අමාත්‍ය...
දේශීය පුවත්
බැටරි සහිත වහලය මත සවිකරන සූර්ය කෝෂ සදහා ගෙවීම් ඉහළට (VIDEO)
වහල මත සවිකරන බැටරිය සහිත සූර්යකෝෂ පද්ධති සඳහා කරන ගෙවීම් ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව ඒකකයක් සඳහා රුපියල් 45.80 ක මුදලක් ගැනීමටයි...
Join our community of SUBSCRIBERS and be part of the conversation.
To subscribe, simply enter your email address on our website or click the subscribe button below. Don't worry, we respect your privacy and won't spam your inbox. Your information is safe with us.