siyathaonline
දේශීය පුවත්
මත්ද්‍රව්‍ය අනිසි භාවිතය සහා නීති විරෝධී ජාවාරමට එරෙහි ජාත්‍යන්තර දිනය අදයි (VIDEO)
මත්ද්‍රව්‍ය අනිසි භාවිතය සහ නීති විරෝධී ජාවාරමට එරෙහි ජාත්‍යන්තර දිනය අදයි. මත්ද්‍රව්‍ය දාම බිඳ දැමීම, වැළැක්වීම, ප්‍රතිකාර කිරීම සහ සැමට සුවය යන්න මෙවර එහි...
දේශීය පුවත්
ඉම්තියාස්ගේ හෘද සාක්ෂිය එළිදකී. (VIDEO)
විවිධ අදහස් ඇතත් එකඟතාවයෙන් රට දියුණුව කරා රැගෙන යාමට කටයුතු කළ යුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකීර් මාකාර් පවසනවා. හෘද සාක්ෂිය නම් සිය...
දේශීය පුවත්
බස් ගාස්තු සංශෝධනය ඉන්ධන ගාස්තු සංශෝධනයෙන් පසු (VIDEO)
බස් ගාස්තු 2.5% කින් පහත දැමීමට තීරණය කළ බව ජාතික ගමන ගමන කොමිෂන් සභාව ඊයේ පැවසුවා. කෙසේ වෙතත් ජූලි පළමුදා ට නියමිත ඉන්ධන මිල...
දේශීය පුවත්
ළමුන් අතර බෝ නොවන රෝග ඉහළට (VIDEO)
මෙරට ළමුන් අතර බෝ නොවන රෝග වැලඳීමේ ප්‍රවණතාව ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසනවා. ආහාර පරිභෝජනයේ පවතින ගැටලු නිසා මෙම තත්වය උද්ගත වී...
දේශීය පුවත්
නිශ්කාෂණය ප්‍රමාදයි – බහාලුම් ගොඩ ගැහිලා (VIDEO)
කොළඹ වරාය තුළ යළිත් කන්ටේනර් බහාලුම් විශාල ප්‍රමාණයක් සිරවී ඇති බවට තොරතුරු වාර්තා වෙනවා. මේ වනවිට විශාල ලෙස කන්ටේනර් බහාලුම් ලැබෙමින් පවතින අතර ඒවා...
දේශීය පුවත්
මහ වැලියට අයත් ඉඩමක් ගත්ත මහින්ද අමරවීර (VIDEO)
හිටපු අමාත්‍ය මහින්ද අමරවීරගේ මැදිහත්වීම මත අද ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් ඉඩමක් අවභාවිත කිරීමේ සිද්ධියක් පිළිබඳව තොරතුරු අනාවරණය වී තිබෙනවා. ඒ අගුණකොළපැළැස්ස ප්‍රාදේශීය...
දේශීය පුවත්
බන්ධනාගාර මාණ්ඩලික නිලධාරින් 16කට ස්ථාන මාරුවීම් (video)
බන්ධනාගාර මාණ්ඩලික නිලධාරින් දහසයකට ස්ථාන මාරුවීම්.බන්ධනාගාර මාණ්ඩලික නිලධාරීන් 16 දෙනෙකුට ජූලි 2 දා සිට ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු වීම් ලබා දී තිබෙනවා. මේ...
දේශීය පුවත්
ධනංජයගේ ජාත්‍යන්තර ඉලක්කය (VIDEO)
ධනංජය බණ්ඩාර රූපලාවන්‍ය ක්ෂේත්‍රයට පැමිණ වසර 25 ක් සපිරේ. DB Ceylon සන්නාමය හඳුන්වා දීම ඊයේ (25) කොළඹ හිල්ටන් හෝටල් පරිශ්‍රයේදී.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින්...
Join our community of SUBSCRIBERS and be part of the conversation.
To subscribe, simply enter your email address on our website or click the subscribe button below. Don't worry, we respect your privacy and won't spam your inbox. Your information is safe with us.