siyathaonline
දේශීය පුවත්
ගරා වැටුණු ගිරිඋල්ලේ වැඩිහිටි නිවාසය (VIDEO)
සමහර වැඩිහිටියන්ට අද උරුම වෙලා තියෙන්නේ වැඩිහිටි නිවාසයි. සිය ජීවිතයේ සැඳෑ සමය ගත කරන එවැනි ස්ථානත් ගරා වැටිලා නම් වැඩිහිටියන්ගේ ජීවිතවල සැඳෑ සමය තව...
දේශීය පුවත්
චෝදනාවලට පොලීසියෙන් ලිපි (VIDEO)
තලංගම පොලිසියෙන් තමන්ට අකටයුතුකම් සිදුවන බව පැලවත්තේ ව්‍යාපාරිකයෙකු චෝදනා කරනවා. ඊට අදාළ සීසීටීවී දර්ශන ද ඔහු මාධ්‍ය වෙත නිකුත් කර තිබුණා. කෙසේ වෙතත් පොලීසිය...
දේශීය පුවත්
මත්ද්‍රව්‍යවලට කොටු වුණු 1455 ක් (VIDEO)
මත්ද්‍රව්‍ය සහ අපරාධවලට සම්බන්ධ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි. එහිදි මත්ද්‍රව්‍ය වැරදිවලට සම්බන්ධ තවත් පුද්ගලයින් 1455 දෙනෙකු අත්අඩංගුවට ගැනීමටයි පොලීසිය කටයුතු කර ඇත්තේ.
මේ...
දේශීය පුවත්
ඉනිය භාරතීගේ නිවසක් CID පරීක්ෂාවට (VIDEO)
හිටපු පළාත් සභා මන්ත්‍රීවරයකු වන කේ. පුෂ්පකුමාර් හෙවත් ඉනිය භාරතීගේ නිවසක් විශේෂ පරීක්ෂාවට ලක් කර තිබෙනවා. ඒ මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකය...
දේශීය පුවත්
රක්ෂණ භාරය ගිල්ල කෝටි 440 (VIDEO)
ජාතික රක්ෂණ භාර අරමුදල් මණ්ඩලය සිදුකළ අනීතික ක්‍රියා හේතුවෙන් රජයට රුපියල් කෝටි 440 පාඩුවක් සිදුව තිබෙනවා. 2023 වාර්ෂික විගණන වාර්තාවෙනුයි මේ බව අනාවරණය කර...
දේශීය පුවත්
අනුමැතිය නැති සුදු ක්‍රීම් අටක් වෙළඳපොලේ (VIDEO)
සම සුදු කරන ආලේපන වර්ග නියාමනය කිරීමේ වැඩපිළිවෙලක් වහා සකස් කළ යුතු බව විශේෂඥ වෛද්‍ය චමල් සංජීව පවසනවා. එම වගකීම පැවරී ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශයට...
දේශීය පුවත්
හොදට හොදයි කියන ඇමති (VIDEO)
රාජ්‍ය නිලධාරීන් ගන්නා නිවැරදි තීරණ සඳහා රජය පෙනී සිටින බව අමාත්‍ය ඒ. එච්. එම්. එච්. අබේරත්න පවසනවා. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ කොළඹ පැවති...
දේශීය පුවත්
තානාපතිවරුන් හමු වුනු අගමැතිනිය (VIDEO)
භූතානය කසකස්ථානය ඇතුළු රටවල් පහක තානාපතිවරුන් සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර හමුවක් ඊයේ පැවැත්වුණා. ඒ,පාර්ලිමේන්තු පරිශ්‍රයේදී.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.
https://youtu.be/X-e2ojZWacg
Join our community of SUBSCRIBERS and be part of the conversation.
To subscribe, simply enter your email address on our website or click the subscribe button below. Don't worry, we respect your privacy and won't spam your inbox. Your information is safe with us.