siyathaonline
දේශීය පුවත්
තමන්ට විහිළු කරපු අයට වුණ දේ කියන සජිත් (VIDEO)
ඉංග්‍රීසි භාෂාව සම්බන්ධයෙන් තමන් කළ ප්රකාශයන්ට විහිළු තහළු කරපු පිරිසට අද වන විට එහි වැදගත්කම හොඳින්ම තේරුම් ගොස් ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස...
දේශීය පුවත්
හිටපු DIG ප්‍රියන්ත ජයකොඩි CID අත්අඩංගුවට (VIDEO)
හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන තිබෙනවා. පාතාල කල්ලි නායකයකු ලෙස ව්‍යාජව පෙනී සිටිමින් ඇතැම් පුද්ගලයන්ට තර්ජනය කිරීමේ සිදුවීමක්...
දේශීය පුවත්
විශේෂ අත්අඩංගුවට ගැනීම් පිළිබද මහජන ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක් (VIDEO)
ගත වූ පැය විසි හතර තුළ සිදු කළ විශේෂ අත්අඩංගුවට ගැනීම පිළිබඳ මහජන ආරක්ෂක අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. හිටපු නාවික හමුදාධිපතිවරයාගේ අත්අඩංගුවට ගැනීම...
දේශීය පුවත්
ජනපති අනුර සහ මාලදිවයින් ජනාධිපතිවරයා අතර ද්විපාර්ශ්වික සාකච්ඡා (VIDEO)
මාලදිවයිනේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක එරට ජනාධිපතිවරයා සමඟ ද්විපාර්ශවය සාකච්ඡා පවත්වා තිබෙනවා. එහිදී දෙපාර්ශවය අතර ගිවිසුම් දෙකක් ද හුවමාරු කර ගැනීමටයි...
දේශීය පුවත්
යටිනුවර ප්‍රදේශීය සභාවේ විපක්ෂ නායකවරයා සිය දිවි නසාගනී – බිරිඳ සහ දියණියත් අභිරහස් ලෙස මියයයි (VIDEO)
යටිනුවර ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායකවරයා සියදිවි හානි කරගෙන ඇති බව පොලිසිය පවසනවා. ඔහුගේ බිරිඳ සහ දියණියගේ සිරුරු ද නිවසේ තිබියදී සොයා ගත් බවයි පොලිසිය...
දේශීය පුවත්
බෙංගාල බොක්ක භූකම්පන වලින් ලංකාවට බලපෑමක් නෑ
ඉන්දියානු සාගරයේ ලංකාවට ගිනිකොණ දිසාවෙන් කිලෝ මීටර් 258 ක් දුරින් අද(29) උදෑසන 5.18 ට සිදු වී ඇති මෙම භූ කම්පනය රික්ටර් පරිමාණ 6.6 ලෙස...
දේශීය පුවත්
තිස්සකුට්ටි ජනපතිගෙන් සමාව ඉල්ලයි
ජනාධිපති අනුර කුමාර දිසානායක සම්බන්ධයෙන් තමන් සිදුකළ ප්‍රකාශය පිළිබඳව කොන්දේසි විරහිතව කණගාටුව පළ කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක තිස්ස...
දේශීය පුවත්
යහලතැන්නේ නිවසක අභිරහස් මරණ තුනක්
පේරාදෙණිය පොලිසිය විසින් යහලතැන්න ප්‍රදේශයේ නිවසක් තුළ පුද්ගලයෙක් සියදිවි නසාගෙන ඇති බවටත්, කාන්තාවන් දෙදෙනෙකු එම නිවස තුළම මියගොස් සිටින බවටත් ලද තොරතුරක් මත විමර්ශන...
Join our community of SUBSCRIBERS and be part of the conversation.
To subscribe, simply enter your email address on our website or click the subscribe button below. Don't worry, we respect your privacy and won't spam your inbox. Your information is safe with us.