siyathaonline

දකුණු ආසියාවෙන්ම පෙරමුණට ආ ලංකාව (VIDEO)

ළමා සුරක්ෂිතතාව ප්‍රතිසංස්කරණය සඳහා වූ ගෝලීය ප්‍රඥප්තියට ශ්‍රී ලංකාව සිය එකඟතාවය පළකර තිබෙනවා. මෙම ප්‍රඥප්තියට එකඟ වූ පළමු දකුණු ආසියාතික රට ශ්‍රී ලංකාව වීම...

අකුරේගොඩ දිත්ව ඝා.ත.නයට අදාළව තිදෙනෙකු අත්අඩංගුවට (VIDEO)

අකුරේගොඩ ද්විත්ව ඝාතනයට ආධාර අනුබල දීමට අදාලව මේ වනවිට තුන් දෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. රැඳවුම් නියෝග මත ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීම් සිදු කරන බවයි පොලිසිය...

තාවකාලිකව අත්හිට වූ දුම්රිය වර්ජනය (VIDEO)

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කිරීමට නියමිතව තිබූ දුම්රිය වර්ජනය තාවකාලිකව අත්හිටවූ බව ලොකෝමෝටිව් ඔපරේටින් ඉංජිනේරු සංගමය පවසනවා. ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන පවසන්නේ...

අගමැති, මහ බැංකු අධිපති සහ ව්‍යාපාරික ප්‍රජාව හමු වූ ක්‍රිස්ටලීනා (VIDEO)

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂකා ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවුණා. දිත්වා සුළි කුණාටුවෙන් පසු ශ්‍රී ලංකාවේ ඉදිරි ගමන් මඟ පිළිබඳවයි එහිදී දීර්ඝ...

හදිසි බිඳවැටීමක් හේතුවෙන් අඹතලේ සිට දෙහිවල දක්වා ජල සැපයුම අඩාල වෙයි

අඹතලේ සිට දෙහිවල දක්වා වන ප්‍රධාන නල මාර්ගයේ හදිසි බිඳවැටීමක් හේතුවෙන් දෙහිවල, ගල්කිස්ස, රත්මලාන, මොරටුව, වැල්ලවත්ත, කොළොන්නාව සහ මුල්ලේරියාව ඇතුළු ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම...

අද කාලගුණය

2026.02.18 උතුරු, උතුරු-මැද, මධ්‍යම, ඌව, නැගෙනහිර සහ දකුණු පළාත්වල විටින් විට වැසි ඇතිවේ. නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොලොන්නරුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර්...

අද සිට වැසි තත්ත්වයේ වැඩිවීමක් (VIDEO)

අද සිට ඉදිරි දිනවල දිවයිනේ පළාත් කිහිපයකට වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්‍ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය. https://youtu.be/eBGV5XsbQNQ

සාමාන්‍ය පෙළ ඇරඹෙයි (VIDEO)

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද ආරම්භ වුණා. ඒ විභාග මධ්‍යස්ථාන 3545කදී. මෙවර විභාගය සඳහා සිසුන් උද්යෝගයෙන් යුතුව මධ්‍යස්ථාන කරා පැමිණි බවයි...

Join our community of SUBSCRIBERS and be part of the conversation.

To subscribe, simply enter your email address on our website or click the subscribe button below. Don't worry, we respect your privacy and won't spam your inbox. Your information is safe with us.