siyathaonline
දේශීය පුවත්
වෘත්තිකයන්ට අසාධාරණයි (VIDEO)
වර්තමානය ක්‍රියාත්මක බදු ප්‍රතිපත්තිය හරහා වෘත්තීයවේදීන් අසාධාරණයකට ලක්වන බව එම වෘත්තිය සමිති එකමුතුව පවසනවා. කෙසේ වෙතත් මෙම බදු හරහා රටට යම් ආර්ථිකමය වාසියක් අත්වන...
දේශීය පුවත්
එල් – නිනෝ නිසා වැඩිවෙන බඩු මිල (VIDEO)
දිවයිනේ ප්‍රදේශ රැසක මිනිස් සිරුරට දැනෙන උණුසුම ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. වියළි කාලගුණය හමුවේ ප්‍රදේශ රැසක ජල මූලාශ්‍ර සිඳී ගොස්...
දේශීය පුවත්
තුන්වන කුඹල් පෙරහැරට සියල්ල සූදානම් (VIDEO)
මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහර ඊයේ රාත්‍රියේ වීදී සංචාරය කළා. තුන්වන කුඹල් පෙරහර අද පස්වරු 06.41ට යෙදෙන...
දේශීය පුවත්
අපවත් වී වදාළ පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ ආදාහන පූජෝත්සවය හෙට (VIDEO)
අපවත් වී වදාළ අතිපූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ දේහය මේ වනවිට මහජන ගෞරවය සඳහා වැල්ලවත්ත ශ්‍රී සුධර්මාරාම විහාරස්ථානයේ තැන්පත් කර තිබෙනවා. උන්වහන්සේගේ දේහය පිළිබඳ ආදාන...
දේශීය පුවත්
සමිට්පුර චතූගෙන් තොරතුරු රැසක් (VIDEO)
දිවයිනට රැගෙන ආ සමිට්පුර චතු නැමති සංවිධානාත්මක අපරාධකරුගෙන් තොරතුරු රැසක් අනාවරණය වෙමින් තිබෙනවා. ඔහුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී විදෙස් රටක නිෂ්පාදිත රිවෝල්වර අවියක් හා...
දේශීය පුවත්
ජනපති පාර්ලිමේන්තුවට – 22කට එරෙහි තවත් පෙත්සම් කථානායකට (VIDEO)
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීම සඳහා අද දින පැවැත්වීමට නියමිතව තිබූ වැඩමුළුව කල් දැමූ බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය...
දේශීය පුවත්
දෙල්ගොඩ අනතුරක් – 3ක් මරුට (VIDEO)
ත්‍රීරෝද රථයක් මෝටර් රථයක ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයින් තුන් දෙනකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. හත් හැවිරිදි දැරියකද ඒ අතර වන බවයි පොලිසිය ප්‍රකාශ කළේ. තුවාල...
විදෙස් පුවත්
ඇමරිකාවේ ණය ඉහළට
ඇමරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව නිකුත් කළ දත්තවලට අනුව එරට ජාතික ණය ප්‍රමාණය ඇමරිකා ඩොලර් ට්‍රිලියන 40 ඉක්මවා තිබේ. අපේක්ෂිත කාලයට මාස කිහිපයකට පෙර මෙම අගය...
Join our community of SUBSCRIBERS and be part of the conversation.
To subscribe, simply enter your email address on our website or click the subscribe button below. Don't worry, we respect your privacy and won't spam your inbox. Your information is safe with us.



