siyathaonline
දේශීය පුවත්
උඩරට දුම්රිය මාර්ගයේ පීලි පැනීමක්
අද (18) දින මහනුවර සිට බදුල්ල දක්වා භාණ්ඩ ප්‍රවාහනය කළ අංක 1126 දරන මිශ්‍ර දුම්රියක්, ඔහිය දුම්රිය ස්ථානයට ආසන්නයේදී පීලි පැනීමකට ලක් වී තිබේ.
මෙම...
දේශීය පුවත්
හෙරොයින් සන්තකයේ තබාගත් කාන්තාවට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්
හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 42.23ක් ළඟ තබා ගැනීම සහ ජාවාරම් කිරීම යන චෝදනා යටතේ වරදකාරිය වූ කාන්තාවකට කොළඹ මහාධිකරණය විසින් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම...
දේශීය පුවත්
කිසිවක් බලාපොරොත්තු වන්නේ නැතුව නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් පෙනීසිටින බව සජිත් පවසයි (VIDEO)
කිසිවක් බලාපොරොත්තු වන්නේ නැතිව නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් පෙනී සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. පාසල් ගුරු සංවර්ධන නිලධාරීන් ආරම්භ කළ විරෝධතාවයට එක්වෙමිනුයි ඔහු...
දේශීය පුවත්
බදු වෙනස සහ වාහන මිල (VIDEO)
වාහන ආනයනයේදී අය කරන බදු සම්බන්ධයෙන් රජය මුදල් පිළිබඳ කාරක සභාවේදී අවධාන යොමු කෙරුණා. බදු පැනවීමත් සමඟ වාහන මිල ගණන් පිළිබඳව එම කාරක සභාවේ...
දේශීය පුවත්
කටුනායකින් ඇල්ලූ කුෂ් (VIDEO)
කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ 11ක් කටුනායක ගුවන්තොටුපළේදී රේගු නිලධාරීන් සිය භාරයට ගෙන තිබෙනවා. එම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් කෝටි 11කට අධික බවයි වාර්තා වන්නේ.
මේ පිළිබඳ...
දේශීය පුවත්
හිරුණි සුජීවට කිව්ව දේ – තවත් කමිටුවක් ඉල්ලන සජිත් (VIDEO)
ත්‍රිකුණාමලය බුදුපිළිමයක් තැන්පත් කිරීම පිළිබඳව අදත් පාර්ලිමේන්තුවේදී වාද විවාද ඇති වුණා. මෙවැනි සිදුවීම් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමට ජාතික ඒකාග්‍රතා කමිටුවක් අවශ්‍ය බවයි විපක්ෂ නායක සජිත්...
දේශීය පුවත්
ජලපහර බිලිගත් අඹුසැමි යුවල (VIDEO)
ඊයේ රාත්‍රියේ ඇද හැලුණු අධික වර්ෂාවත් සමඟ වැලිමඩ බොරලන්ද ප්‍රදේශයේදී අඹු සැමි යුවළක් ජල පහරකට හසුවී ගසාගෙන ගොස් තිබුණා. ඔවුන් දෙදෙනාගේම සිරුරු මේ වනවිට...
දේශීය පුවත්
GMOA සටන දිගටම – සටන අසාධාරණයි (VIDEO)
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ආරම්භ කළ වෘත්තිය ක්‍රියාමාර්ගය අද දෙවන දිනටත් ක්‍රියාත්මකයි. ගැටළු සඳහා විසඳුම් ලැබෙන තුරු වෘත්තිය ක්‍රියා මාර්ගය අඛණ්ඩව සිදුකරන බවයි එම...
Join our community of SUBSCRIBERS and be part of the conversation.
To subscribe, simply enter your email address on our website or click the subscribe button below. Don't worry, we respect your privacy and won't spam your inbox. Your information is safe with us.




