siyathaonline

මල්වතු අස්ගිරි ගිය GMOA – 25 තීරණාත්මකයි (VIDEO)

ලබන විසිපස්වනදා මධ්‍යම කාරක සභාව රැස්වී තීරණාත්මක තීරණයක් ගැනීමට සූදානම් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. මල්වතු අස්ගිරි මහා නාහිමිවරු බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍යට අදහස්...

ගුරු සේවයට අලුත් මුහුණු (VIDEO)

පුරප්පාඩු අනුව ගුරු සේවය සඳහා ඉදිරියේදී තවත් බඳවා ගැනීම් සිදු කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා. පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති සාකච්ඡාවකට එක්වෙමිනුයි ඇය මේ...

කල් ඉල්ලන මෛත්‍රී (VIDEO)

මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහට අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසට දැනුම්දීමක් සිදුකර තිබුණා ඒ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආන්දෝලනාත්මක විදෙස් සංචාරය සම්බන්ධයෙන් සිදුකරන...

ගෝඨාගේ නඩුවෙන් ඇවිලුණු පාර්ලිමේන්තුව – නීතිවිරෝධී වත්කම් රැසක් එළියට 

නීති විරෝධී ලෙස උපයා ගත් වත්කම් පිළිබඳව අමාත්‍ය ආනන්ද විජේපාල අද පාර්ලිමේන්තුවේදී විශේෂ අනාවරණයක් සිදු කළා. පාතාලය සමඟ සබඳතා පැවැත්වූ දේශපාලනඥයන් පිළිබඳ දුරකථන සංවාද...

ජනපති රටවල් රැසක රාජ්‍ය නායකයන් හමුවෙයි (VIDEO)

ඉන්දියාවේ පැවැත්වෙන AI සමුළුවට සහභාගි වී සිට ජනාධිපති අනුර කුමාර දිසානායක රටවල් රැසක රාජ්‍ය නායකයින් හමුවී තිබෙනවා. එම රාජ්‍ය නායකයින් සමඟ ජනාධිපතිවරයා ද්විපාර්ශ්වික සාකච්ඡා...

75වන සංවත්සරයට ගුවන් හමුදාවෙන් නවෝත්පාදන අංශයක් (VIDEO)

සිය 75 වන සංවත්සරයට සමගාමීව අභ්‍යාවකාශ පර්යේෂණ සහ නවෝත්පාදන අංශයක් හඳුන්වා දෙන බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි. මේ...

සමනොළ සිරි – හරිත වන්දනා ඇරඹෙයි (VIDEO)

සමනළ සිරි හරිත වන්දනා ජාතික වැඩසටහන අද ආරම්භ කෙරුණා. ඒ පරිසර අමාත්‍ය ධම්මික පටබැඳිගේ ප්‍රධානත්වයෙනුයි. මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය. https://youtu.be/GZAmncf5Tr8

ජනපතිට මහජන ප්‍රසාදය ඉහළට (VIDEO)

ජනාධිපතිවරයා පිළිබඳවව මහජන ප්‍රසාදය 78% කින් ඉහළ ගොස් ඇති බව මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි පවසනවා. ඒ මෑතකදී සිදු කරන ලද සමීක්ෂණ වාර්තාවකට අනුවයි. මේ පිළිබඳ...

Join our community of SUBSCRIBERS and be part of the conversation.

To subscribe, simply enter your email address on our website or click the subscribe button below. Don't worry, we respect your privacy and won't spam your inbox. Your information is safe with us.