Friday, March 1, 2024.

SIYATHA NEWS

පළාත් කිහිපයකට වැසි

නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් අපේක්ෂා කල හැක. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ...

Disney Movies සමාගමට නව සභාපතිවරයෙක්

අමෙරිකාවේ Disney Movies සමාගමේ සභාපති Sean Bailey එම තනතුරෙන් ඉවත් වී තිබෙනවා. ඒ වසර 15ක සේවා කාලයෙන් පසුවයි. ඔහු වෙනුවට David Greenbaum නව සභාපති ලෙස පත්...

දකුණු කොරියානු රජයෙන් එරට වෛද්‍යවරුන්ට රතු එළියක්

වැඩ වර්ජනයේ නිරත දකුණු කොරියානු වෛද්‍යවරුන් රාජකාරියට වාර්තා කළේ නැත්නම් අත්අඩංගුවට ගැනීමට සිදුවන බව එරට රජය පවසනවා. එසේම ඔවුන්ගේ ලියාපදිංචිය ද මාස 6කට අත්හිටුවන බවයි...

බංග්ලාදේශ සංචාරය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනෙන් පිටව යයි (VIDEO)

බංග්ලාදේශ තරඟ සංචාරයට සහභාගී වීම සඳහා ශ‍්‍රී ලංකා කණ්ඩායම අද (29) අලුයම් දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා. තරඟාවලිය ආරම්භ වන්නේ මාර්තු මස 4වනදා යි. මෙම තරඟාලියේ නිල...

විශ්වවිද්‍යාල අනධ්‍යන කාර්ය මණ්ඩල අදත් වර්ජනයේ

විශ්වවිද්‍යාල අනධ්‍යන කාර්ය මණ්ඩල අදත් (29) වර්ජනයේ නිරත වනවා. වැටුප් වැඩිකිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමිනුයි ඔවුන් මෙම වර්ජනය ආරම්භ කළේ. දිවයින පුරා විශ්වවිද්‍යාල 17ක අනධ්‍යන කාර්ය...

පවතින උණුසුම අප්‍රේල් දක්වා

එල්නිනෝ තත්ත්වය හමුවේ පෙර වසරට සාපේක්ෂව මේ වසරේ උෂ්ණත්වය සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මාර්තු, අප්‍රේල් මාසවල මේ වන...

අධ්‍යාපනයේ නවීකරණයට අකමැති විප්ලවවාදීන් ගැන කියන සජිත්

අධ්‍යාපනය නවීකරණය වීමේදී ඇතැම් විප්ලවවාදීන් ඊට විරුද්ධ වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඒ ජාත්‍යන්තර පාසල්වල අධ්‍යාපනය හදාරන ඔවුන්ගේ දරුවන්ගේ අධ්‍යාපනය හා රටේ සෙසු...

නාවික නිදහස ආරක්ෂා කිරීමට ශ‍්‍රී ලංකාව කැප වී සිටිනවා – ජනපති කියයි

ඉන්දියානු සාගරයේ නාවික නිදහස ආරක්ෂා කිරීම අරමුණ කරගත් උපාය මාර්ගික ස්ථාවරත්වයක් වෙනුවෙන් ශ‍්‍රී ලංකාව කැප වී සිටින බව ඡනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ඒ ඉන්දියානු සාගර...

Join our community of SUBSCRIBERS and be part of the conversation.

To subscribe, simply enter your email address on our website or click the subscribe button below. Don't worry, we respect your privacy and won't spam your inbox. Your information is safe with us.