Latest News

ක්‍රිකට්

ශ්‍රී ලංකා – බටහිර ඉන්දීය කොදෙව් දෙවන ටෙස්ට් තරගය අද

ශ්‍රී ලංකා - බටහිර ඉන්දීය කොදෙව් දෙවන සහ අවසාන ටෙස්ට් ක්‍රිකට් තරගය අද (29) පෙරවරු 10 ට ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.

අද එන්නත් ලබාදෙන ස්ථාන

අද සිදු කරන එන්නත්කරණ වැඩ සටහන පිළිබද විස්තර පහතින්,

දිවයිනේ ඇතැම් ස්ථානවලට තද වැසි

දකුණු පළාතේ සහ කළුතර දිස්ත්‍රික්කයේත් අද (29) දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, සෙසු ප්‍රදේශවල පස්වරු 2.00න් පමණ පසුව තැනින් තැන වැසි...
දහම්පාසල්

දහම් පාසල් අද යළිත් විවෘත කෙරේ

කොවිඩ් වෛරසය හේතුවෙන් වසා දමා තිබූ දහම් පාසල් අද යළිත් විවෘත කෙරුණා. දහම් පාසල් විවෘත කළ ද සිසුන්ගේ පැමිණීම අවම මට්ටමක පැවති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
පාන්

පාන් මිලත් ඉහළට

අද (28) මධ්‍යම රාත්‍රියේ සිට පාන් රාත්තලක මිල රුපියල් 10කින් ඉහළ දමන බව බේකරි හිමියන්ගේ සංගමය පවසනවා. තිරිඟු පිටි මිල ඉහළ යෑම ඇතුළු කරුණු කීපයක් හේතුවෙන් මෙලෙස පාන් අතුළු බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දැමීමට බේකරි...
කාලගුණය

දිවයිනේ ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමට ඉඩ ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. හිතකර වායුගෝලීය තත්ත්වයන් පවතින බව ද එම දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම්...

ආසාදිතයින් 434ක් සුවය ලබයි

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ගත් 434 දෙනෙකු අද (27) දිනයේ පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 529,240ක් දක්වා ඉහළගොස් තිබේ.

දෛනික ආසාදිතයින් 714ක්

ඊයේ (26) දිනයේ තවත් කොවිඩ් ආසාදිතයින් 714 දෙනෙකු හඳුනාගෙන තිබේ. මේ වනවිට මෙරටදී හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 561,059 දක්වා ඉහළ ගොස් තිබේ.

Html code here! Replace this with any non empty text and that's it.

කොවිඩ් රෝගීන්ගේ

ආසාදිතයින් 742ක්

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 742 දෙනෙක් ඊයේ (28) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. මෙරටදී මේ දක්වා හඳුනාගෙන...

කොවිඩ් -19 ප්‍රතිශක්තිකරණ වැඩ සටහනේ ප්‍රගතිය

මෙරට ක්‍රියාත්මක කරන කොවිඩ් -19 ප්‍රතිශක්තිකරණ වැඩ සටහනේ ප්‍රගතිය දැක්වෙන දළ සටහනක් පහතින්,

අද එන්නත් ලබාදෙන ස්ථාන

අද සිදු කරන එන්නත්කරණ වැඩ සටහන පිළිබද විස්තර පහතින්,

දිවයිනේ ඇතැම් ස්ථානවලට තද වැසි

දකුණු පළාතේ සහ කළුතර දිස්ත්‍රික්කයේත් අද (29) දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන්...
දහම්පාසල්

දහම් පාසල් අද යළිත් විවෘත කෙරේ

කොවිඩ් වෛරසය හේතුවෙන් වසා දමා තිබූ දහම් පාසල් අද යළිත් විවෘත කෙරුණා. දහම් පාසල් විවෘත කළ ද සිසුන්ගේ පැමිණීම අවම මට්ටමක පැවති බවයි අප වාර්තාකරු...

World News

පිපිරීමක්
රුසියාව ලෝකයේ විශාලතම ගල් අඟුරු නිෂ්පාදනය කරන රටක්. එසේ ම ලෝකයේ වැඩිම ගල් අඟුරු ආකර ආශ්‍රිත අනතුරු වාර්තා වී ඇත්තේ ද රුසියාවෙන්. රුසියාවේ විශාල ලෙස ගල් අඟුරු නිපදවන කලාපය වනුයේ කෙමරෝවයි. මොස්කව් නගරයේ සිට කිලෝමීටර් 3000 කට වඩා දුරකින් නැගෙනහිරට වන්නටයි කෙමරෝවෝ ප්‍රදේශය පිහිටා ඇත්තේ. මෙම ප්‍රදේශයේ ගල් අඟුරු ආකරයක සිදු වූ මීතේන් වායු පිපිරීමක් නිසා අනතුර සිදුව තිබෙනවා. මේ වන විට...
කොවිඩ්
කොවිඩ් වෛරසය විවිධ ප්‍රභේද මතු කරමින් ලෝකය පුරා වසර 2 ක පමණ කාලයක සිට ව්‍යාප්ත වනවා. සමස්ත ලෝක ජනගහනයෙන් මේ වන විට ලක්ෂ 50 කට වැඩි පිරිසක් මිය ගොස් අවසන්. කොවිඩ් වෛරසය පැතිරෙන වේගය අනුව එහි විකෘතිතා ඇති වෙනවා. කොවිඩ් ඩෙල්ටා ප්‍රභේද ඇතිවූයෙත් එලෙයයි. ඒ අනුව කොවිඩ් වෛරසයේ මුල් ස්වභාවය වෙනස් වෙමින් විවිධ ප්‍රභේද නිර්මාණය වෙමින් පවතිනවා. දකුණු අප්‍රිකාවෙන් දැන් නව ප්‍රභේදයක් වාර්තා...
කොවිඩ්
යළිත් අමෙරිකාවේ කොවිඩ් රෝගීන්ගේ සීඝ්‍ර ඉහළ යාමක් දක්නට ලැබෙනවා. ගෙවුණු මාසය හා සැසඳීමේ දී මෙම ඉහළ යාම සියයට 23 ක වර්ධනයක් බවයි එරට සෞඛ්‍ය අංශ පවසන්නේ. කොවිඩ් එන්නත පූර්ණ ආරක්ෂාවක් සපයන්නේ නැති බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කරනවා. කොවිඩ් එන්නත මගින් පූර්ණ ආරක්ෂාවක් ලබා දෙන බවට වන මිත්‍යා මතයෙන් මිදෙන්න යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා සමස්ථ ලෝකයෙන්ම ඉල්ලා සිටිනවා. එසේ ම මෙම ශීත...

Sports News

ක්‍රිකට්

ශ්‍රී ලංකා – බටහිර ඉන්දීය කොදෙව් දෙවන ටෙස්ට් තරගය අද

ශ්‍රී ලංකා - බටහිර ඉන්දීය කොදෙව් දෙවන සහ අවසාන ටෙස්ට් ක්‍රිකට් තරගය අද (29) පෙරවරු 10 ට ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.
ටෙස්ට්

පළමු ටෙස්ට් තරගයේ ජය ශ්‍රී ලංකාවට

ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව්වන් අතර පළමු ටෙස්ට් තරගය ශ්‍රී ලංකාව ලකුණු 187කින් ජයග්‍රහණය කළා. ඒ අනුව ශ්‍රී ලංකාව තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරඟාවලියේ තරග එකට බිංදුවක් ලෙස ඉදිරියෙන් පසුවනවා. තරගාවලියේ නිල විකාශක ලෙස කටයුතු...

දිමුත් සිය 13 වන ටෙස්ට් ශතකය වාර්තා කරයි

ශ්‍රී ලංකා කණ්ඩාමේ නායක දිමුත් කරුණාරත්න සිය 13වන ටෙස්ට් ශතකය වාර්තා කිරීමට ඊයේ (21) සමත් වුණා. ඒ ශ්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දී.

Entertainment

ලොව එක් දිනකදී හඳුනාගත් වැඩිම කොරෝනා ආසාදිතයින් ගණන ඊයේ ඉන්දියාවෙන් වාර්තාවුණා. එම ගණන 412,618ක්. වාර්තා වී ඇති මරණ ගණන3,982ක්. මේ අනුව ඉන්දියාව මේ වන විට මුහුණදී ඇති මෙම තත්වය පාලනය කිරීම සදහා ලොව පුරා බොහෝ රටවල් ආධාර සපයමින් සිටින අතර ආධාර තොග අවශ්‍ය ස්ථාන වෙත බෙදානොදී තවමත් ගුවන්තොටුපොළ ගබඩාවල රදවා තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. සායනික ඔක්සිජන් නොමැතිව එරට රෝහල්වල්...
සමාජ සේවා කටයුතු වල නියැලෙන ලියෝ දිස්ත්‍රික්ක 306 C2 කොළඹ නයිට්ස් ලියෝ ආයතනය විසින් දිරිමත් හදවතක් සවිමත් කරන්නට අත්වැලක් සැපයීමේ අරමුණෙන් සංවිධානය කල " සවිය " බහුවිධ සේවා ව්‍යාපෘතිය ඉකුත් 24 , 25 දෙදින තුල මී මුරේ කයිකාවල කනිෂ්ට විදුහලේදී සාර්ථකව පැවැත්විණි. එහිදී මුද්‍රණ යන්ත්‍රයක් පරිත්‍යාග කිරීම , පාසල් උපකරණ ලබා දීම , පොත් බෙදාදීම , පුස්තකාල ප්‍රතිසංස්කරණය හා ගම්වාසීන්...

Business News

ඔක්තෝබර් මාසයේ මෙරට උද්ධමනය 8.3% යි

ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව ඔක්තෝබර් මාසයේ උද්ධමනය 8.3% ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව...

ශ්‍රී ලංකා ආයෝජන සමුළුව අද ඇරඹේ

ශ්‍රී ලංකා ආයෝජන සමුළුව අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වන අතර රටවල් 65ක...

ඇවන්ගාඩ් නඩුවෙන් නිශ්ශංක සේනාධිපති ඇතුළු විත්තිකරුවන් 08 දෙනා නිදොස් කොට නිදහස්

පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමේ සිද්ධිය පිලිබදව චෝදනා එල්ලවී සිටි ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක යාපා...

කුළු බඩු සංස්ථාව මගින් ගම්මිරිස් මිලට ගැනීමේ වැඩපිළිවෙළක්

ගම්මිරිස් මිලට ගැනීමේ වැඩපිළිවෙළක් කුළු බඩු සංස්ථාව මගින් ආරම්භ කර ඇති අතර ගම්මිරිස් කිලෝග්‍රෑමයක් රුපියල්...

කොටුව පාවෙන වෙළඳ සංකීර්ණයෙන් ජනතාවට නැවුම් අත්දැකීම් රැසක් (ඡායාරූප)

ජනපතිගේ සහ අගමැතිගේ උපදෙසින් පූර්ණ ප‍්‍රතිසංස්කරණයකට ලක් වූ පිටකොටුව පාවෙන වෙළඳ සංකීර්ණය (Floating Market) යළි...

රුපියලේ අගය වාර්තාගත ලෙස පහලට

ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අද ඉතිහාසයේ පළමු වරට වාර්තාගත ලෙස පහල ගොස් තිබේ. ඒ අනුව...

වීඩීයෝ

විපක්ෂ නායක කිරින්ද මාගම වැලිවැටියේ නිරීක්ෂණ චාරිකාවක (වීඩියෝ)

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (12) දිනයේ තිස්සමහාරාම මාගම, කිරින්ද වෙරළ තීරයේ පිහිටා ඇති ඛණිජ නිධි සහිත වැලි වැටි (Sand dunes) ආශ්‍රිත නිරීක්ෂණ...

මම කරන්නේ නැති නිවේදන වැරදි විදියට මාධ්‍ය ගත කරන්න එපා – මහේල ජයවර්ධන

https://www.youtube.com/watch?v=WKDNudzy4J4&feature=youtu.be   ප්‍රකාශයක් ලබාදීමට ක්‍රීඩා අමාත්‍යාංශයේ “විශේෂ පොලිස් විමර්ශන ඒකකය”ට පැමිණි  ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන එම ස්ථානයෙන් පිටව ගිය බව අප වාර්තාකරු...

ලෝක වෙලඳපොලේ තෙල් මිල අඩු වීමේ වාසිය අපට අහිමිද?

මේ වනවිට ලෝක වෙලඳපොලේ බොරතෙල් මිල කැපී පෙනෙන විදියට අඩුවීමක් පෙන්නුම් කර තියෙනවා. මෙහි වාසිය ශ්‍රී ලංකාවට ලබා ගැනීමට ක්‍රමයක් තියෙනවාද යැයි සියත අප ප්‍රවෘත්ති...
සරණාගතයින්

ඉංග්‍රීසි ඕඩය තවත් සරණාගතයින් 31 දෙනෙකු බිලි ගනී

ප්‍රංශ වෙරළට ඔබ්බෙන් ඉංග්‍රීසි ඕඩය හෙවත් ඉංග්‍රීසි ඇළෙහි බෝට්ටුවක් පෙරළී ගොස් තිබෙනවා. එම බෝට්ටුවේ සිටි සරණාගතයින් 31 දෙනෙකු මියගොස් තිබෙනවා. වෙරළාරක්ෂක අංශවලට බේරාගැනීමට හැකි වී ඇත්තේ...

කොවිඩ් ඔමික්‍රෝන් අපේ රටට ඇතුළු නොවෙයි කියල විශ්වාස කරන්න බැහැ – විශේෂඥ වෛද්‍ය පද්මා...

දකුණු අප්‍රිකාවෙන් හඳුනාගත් ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදයේ බලපෑම ශ්‍රී ලංකාවට ද ඇති විය හැකි බව විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය පවසනවා. මේ අතර අහඹු කොරෝනා නියැඳි...
කොවිඩ්

අමෙරිකාවේ කොවිඩ් රෝගීන්ගේ සීඝ්‍ර ඉහළ යාමක්

යළිත් අමෙරිකාවේ කොවිඩ් රෝගීන්ගේ සීඝ්‍ර ඉහළ යාමක් දක්නට ලැබෙනවා. ගෙවුණු මාසය හා සැසඳීමේ දී මෙම ඉහළ යාම සියයට 23 ක වර්ධනයක් බවයි එරට සෞඛ්‍ය අංශ...
ටෙස්ට්

පළමු ටෙස්ට් තරගයේ ජය ශ්‍රී ලංකාවට

ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව්වන් අතර පළමු ටෙස්ට් තරගය ශ්‍රී ලංකාව ලකුණු 187කින් ජයග්‍රහණය කළා. ඒ අනුව ශ්‍රී ලංකාව තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරඟාවලියේ...

පොහොර ගැටලුව පිළිබද පාර්ලිමේන්තුවේ දැක්වූ අදහස්

මේ අතර අද පෙරවරුවේ ජනාධිපතිවරයා සමග පැවති පොහොර පිළිබද සාකච්ඡාවේදී ගනු ලැබූ තීරණ සහ නැනෝ නයිට්‍රජන් පොහොර ගෙන්වීමේදී සිදු වූ බව කියන වංචාවන් ඇතුළු...

කොවිඩ් මරණ වැඩි වීම රෝගී ප්‍රතිශතයේ ඉහළ යාමක් – වගකීමෙන් කටයුතු කරන්න – විශේෂඥ...

කොවිඩ් මරණ වැඩි වීම රෝගී ප්‍රතිශතය ඉහළ යාමක් බව විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා. නිසි සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින් වගකීමෙන් කටයුතු කිරීම අත්‍යවශ්‍ය බවයි...

චීනය මිසයිලයක් අත්හදා බලයි

චීනය දකුණු චීන මුහුදට ඉහළින් සුපර්සොනික් මිසයිලයක් අත්හදා බලා තිබෙන බව වාර්තා වෙනවා. මාස තුනක් තුළ මෙවන් මිසයිලයක් චීනය අත්හදා බැලූ දෙවැනි අවස්ථාව මෙයයි. ශබ්දයේ වේගයමෙන්...

අද එන්නත් ලබාදෙන ස්ථාන

අද සිදු කරන එන්නත්කරණ වැඩ සටහන පිළිබද විස්තර පහතින්,
Subscribe to our Youtube Channel 👇