Editor 1
දේශීය පුවත්
සජිත් කියන අසාධාරණය (VIDEO)
කාන්තා පොලිස් කොස්තාපල් තනතුර සඳහා බඳවා ගැනීමේදී දැඩි අසාධාරණයක් සිදුව ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. විපක්ෂ නායක කාර්යාලයේ පැවති හමුවක්ට එක්වෙමිනුයි ඔහු...
දේශීය පුවත්
සෞන්දර්ය සහ ක්‍රීඩාවේ වැදගත්කම ගැන කියන හරිනි (VIDEO)
අනාගත නායකයන් බිහිකිරීමට සෞන්දර්යය සහ ක්‍රීඩාවේ අත්දැකීම් දරුවන්ට ලබා දිය යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා. පොල්පිතිගම ජාතික පාසලේ පැවැති උත්සවයකට එක්වෙමිනුයි ඇය...
දේශීය පුවත්
ආනයන ගෙවීම් සඳහා අලුත් රෙගුලාසි (VIDEO)
ආනයන කටයුතුවලට අදාල නව නියාමන රෙගුලාසි ඇතුළත් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ ඊට අදාළ විදේශ මුදල් ගෙවීම් කාර්යක්ෂමව අධීක්ෂණය කිරීමේ අරමුණ සහිතවයි....
විදෙස් පුවත්
ඉරාන අමෙරිකා සාම සාකච්ඡා අද නෙවෙයි හෙට (VIDEO)
ඉරානය සහ ඇමෙරිකාව අතර නව අවබෝධතා ගිවිසුම පිළිබඳ සාකච්ඡා ස්විස්ටර්ලන්තයේදී අද ආරම්භ වීමට නියමිතව තිබුණා. කෙසේ වෙතත් ඇමරිකානු උප ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ තමන් ඊට...
දේශීය පුවත්
සමස්ත ඩෙංගු රෝගීන් 44 000 පනී (VIDEO)
දින 18ක් තුළ ඩෙංගු රෝගීන් 10 000 ඉක්මවා වාර්තා වී තිබෙනවා. සමස්ත රෝගීන් සංඛ්‍යාවද 44 000 ඉක්මවා වාර්තා වී ඇති බවයි ජාතික ඩෙංගු මර්දන...
දේශීය පුවත්
සියතට යළිත් සම්මාන (VIDEO)
දිනෙන් දින ජනතා ආකර්ෂණය දිනාගත් සියත ඊයේ තවත් සුවිශේෂී සම්මාන රැසකින් පිදුම් ලැබුවා. ජාත්‍යන්තර මට්ටමේ සම්මාන පිරිනැමීමේ ක්‍රමවේදයක් අනුගමනය කරන UK QAT AWARDS සම්මාන...
දේශීය පුවත්
පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් කරමින් සිටි සැකකරුවන් 07 දෙනෙකු අත්අඩංගුවට
ඊයේ (18) දින උදෑසන දඹගල්ල පොලිස් වසමේ ගල්පොල්ලන්ද රක්ෂිත ප්‍රදේශයේදී දඹගල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් වැටලීමක් සිදුකර පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් කරමින් සිටි...
දේශීය පුවත්
අද කාලගුණය
2026.06.19
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
ඌව පළාතේත් පොළොන්නරුව, මුලතිව්, අම්පාර...
Join our community of SUBSCRIBERS and be part of the conversation.
To subscribe, simply enter your email address on our website or click the subscribe button below. Don't worry, we respect your privacy and won't spam your inbox. Your information is safe with us.



