Editor 1
විදෙස් පුවත්
අධි වෙසක් පොහොයට සමගාමීව නවසීලන්තයේ පැවති බත් දන්සල (VIDEO)
මෙරට පමණක් නොව මේ වන විට විදේශීය රටවල් රැසක ජීවත් වන ශ්‍රී ලාංකිකයන් විවිධ ආගමික සහ ජාතික උත්සව උත්කර්ෂවත් ලෙස සංවිධාන කරමින් සිටිනවා. නවසීලන්තයට...
දේශීය පුවත්
දන්සල් ලියාපදිංචිය ඇරඹෙයි – PHIලා අවධානයෙන් (VIDEO)
එළඹෙන වෙසක් මංගල්‍යය නිමිත්තෙන් සංවිධාන කර ඇති දන්සල් ලියාපදිංචි කිරීම අද සිට ආරම්භ කර තිබෙනවා. දන්සල් ලියාපදිංචිය අනිවාර්යය අතර එසේ නොමැති නම් ඊට එරෙහිව...
දේශීය පුවත්
ඩෙංගු රෝගීන් වාර්තා වීම සීග්‍රයෙන් ඉහළට (VIDEO)
ඩෙංගු රෝගීන් වාර්තා වීම සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බව සෞඛ්‍ය අංශ පවසනවා. ඒ අතරින් දරුවන්ට ඩෙංගු වැළඳීම ඉතා ඉහළ අගයක පවතින බවයි දත්ත වාර්තා...
දේශීය පුවත්
අත්අඩංගුවට ගත් විදේශිකයන් 6 දක්වා රක්ෂිතයට (VIDEO)
මෙරට රැඳී සිටිමින් නීති විරෝධී ක්‍රියාවල නිරත වූ විදෙස් ජාතිකයන් පිරිස ඊයේ අධිකරණයට ඉදිරිපත් කෙරුණා. එහිදී ඔවුන් එළඹෙන 06 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත...
විදෙස් පුවත්
ඉරානය වන්දි ගෙවා නැහැ – ට්‍රම්ප් කියයි (VIDEO)
හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන නෞකාවලට ආරක්ෂාව සැලසීමට තම හමුදාව යොදාගන්නා බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. මේ අතර ඉරානයට ඊට ප්‍රතිචාර දක්වමින්...
දේශීය පුවත්
මූල්‍ය සේවාමත VAT බද්ද 20.5%ක් දක්වා වැඩිකිරීමට මුදල් අමාත්‍යංශයෙන් යෝජනා (VIDEO)
එකතු කළ අගය මත බදු හෙවත් වැට් බදු පනත සංශෝධනය කිරීම සඳහා වන නව පනත් කෙටුම්පතක් ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ...
දේශීය පුවත්
මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිසු (VIDEO)
තෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිසු පිළිගැනීම වෙනුවෙන් වූ රාජ්‍ය උත්සවය අද පැවැත්වුණා. ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදී. ජනාධිපති අනුර...
දේශීය පුවත්
අද කාලගුණය
2026.05.04
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ නැගෙනහිර පළාත්වලත් පොළොන්නරුව, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි...
Join our community of SUBSCRIBERS and be part of the conversation.
To subscribe, simply enter your email address on our website or click the subscribe button below. Don't worry, we respect your privacy and won't spam your inbox. Your information is safe with us.



