stv online

පුරාවස්තු ආඥා පනත සංශෝධනයට පියවර (VIDEO)

පුරාවස්තු ආඥා පනත හා දෙපාර්තමේන්තු පනත සංශෝධනය කිරීමට පියවර ගෙන ඇති බව අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි පවසනවා. මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය. https://youtu.be/tJdBrLQJ4uM

ළමා අපයෝජන පෙත්සමට සජබ අත්සන් තබයි (VIDEO)

නොවිසඳුණු ළමා අපයෝජන පැමිණිලි කිරීමේ පෙත්සමකට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ සමගි ජනබලවේගය අත්සන් තබා තිබෙනවා. ඒ පාර්ලිමේන්තු පරිශ්‍රයේදී. මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය...

ඩෙංගු මරණ 45 දක්වා ඉහළට (VIDEO)

ඩෙංගු අධි අවදානම හමුවේ සමස්ත ඩෙංගු මරණ සංඛ්‍යාව 45ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඩෙංගු රෝගීන් සංඛ්‍යාවද 65 000 ඉක්මවා ඇති බවයි ජාතික ඩෙංගු මර්දන...

චර්ම රෝගීන් ලොව පුරා බිලියන 4ක් (VIDEO)

ලොව පුරා බිලියන හතරකට චර්ම රෝග පවතින බව විශේෂඥ වෛද්‍ය නයනි මදරසිංහ පවසනවා.මීට අදාළව ශ්‍රී ලංකාව තුළ දත්ත නැති වූවත් ප්‍රතිකාර ගැනීමට පැමිණෙන රෝගීන්...

සෞඛ්‍යයේ නැවතුනු ඉදිකිරීම් යළි ඇරඹේ (VIDEO)

ප්‍රාථමික සෞඛ්‍ය සේවාව ශක්තිමත් කිරීමට වැඩි අවධානයක් යොමු කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා. ඒ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයට අදාළව...

වැලිකඩ ගෙනා රැඳවියා දිවි නසා ගනී (VIDEO)

මීගමුව බන්ධනාගාරයේ සිට වැලිකඩ බන්ධනාගාරයට මාරු කර යැවූ රැඳවියෙකු සියදිවි හානි කරගෙන ඇති බව පොලීසිය පවසනවා. අදාළ මරණ‍ය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්‍ෂණය අද සිදුකිරීමට...

අමෙරිකාව යළිත් ඉරානයට ගහයි (VIDEO)

අමෙරිකාව සහ ඉරානය අතර යුධ ගිනිදැල් නැවත ආරම්භ වී තිබෙනවා. ඉරානය හෝමූස් සමුද්‍ර සන්ධි‍යේදී නෞකා තුනකට පහර දී ඇති බවයි අමෙරිකා චෝදනා කරන්නේ. ගැටුම්...

ඩෙංගු මරණ 42ක් රෝගීන් 64,000කට ආසන්නයි (VIDEO)

ඩෙංගු අධි අවදානමත් සමඟ සමස්ත ඩෙංගු මරණ සංඛ්‍යාව 42ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඩෙංගු රෝගීන් සංඛ්‍යාවද 64 000ට ආසන්න වෙමින් පවතින බවයි ජාතික ඩෙංගු...

Join our community of SUBSCRIBERS and be part of the conversation.

To subscribe, simply enter your email address on our website or click the subscribe button below. Don't worry, we respect your privacy and won't spam your inbox. Your information is safe with us.