SIYATHA NEWS

පාර්ලිමේන්තුව රැස්වෙයි

පාර්ලිමේන්තුව අද (22) ‌පෙ.ව 9.30ට රැස්වුණා. පසුගිය මැයි 14 වනදා කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මේ බව තීරණය වී...

පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත්

නිරිත දිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පැවතීම හේතුවෙන් පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වේ. දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වළාකුලින් බරව...

වෙසක් සතියට ග්‍රහලෝකාගාරයේ විශේෂ දර්ශන වාර කිහිපයක්

වෙසක් සතිය නිමිත්තෙන් කොළඹ වෙසක් කලාප නැරඹීමට පැමිණෙන මහජනතාව සඳහා ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරයේ පැවැත්වෙන සාමාන්‍ය දිවා දර්ශන වාරවලට අමතරව විශේෂ රාත්‍රී දර්ශන වාර නැරඹීමට...

වෙසක් සතිය අදින් ඇරඹෙයි (VIDEO)

ජාතික වෙසක් සතිය අදින් (21) ආරම්භ වනවා. වෙසක් සතියේ සමාරම්භක උත්සවය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වීමට නියමිතයි. මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි. https://youtu.be/5JmWhwz6LYs?si=8osOlX9VT0xit3xk

ජනපති රනිල් සහ ඉන්දුනීසියානු ජනපති අතර නිල හමුවක් (VIDEO)

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඉන්දුනීසියානු ජනාධිපති ජෝකෝ විඩෝඩෝ අතර නිලහමුවක් සිදුව තිබෙනවා. මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි. https://youtu.be/2PFKWYrfyk8?si=mBD4q0UTaRubrsfy

අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

දිවයිනේ සියලුම පාසල්වලට හෙට (22) දින නිවාඩු දෙන බව සමාජ මාධ්‍ය ජාල හරහා ප්‍රචාරය වන නිවේදනය අසත්‍ය බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරනවා. එබැවින්, හෙට දින...

ලෙඩවුන බස්නාහිර

සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය අද (21) බස්නාහිර පළාත කේන්ද්‍ර කර ගනිමින් වර්ජනයේ නිරත වුණා. මේ නිසා රෝගීන් අදත් පත්වුයේ දැඩි අපහසුතාවකටයි.

ඉරාන ජනපතිගේ අවසන් කටයුතු බ්‍රහස්පතින්දා

හෙලිකොප්ටර් අනතුරින් ජීවිතක්ෂයට පත්වූ ඉරාන ජනාධිපතිවරයාගේ අවසන් කටයුතු එළඹෙන බ්‍රහස්පතින්දා සිදුකිරීමට නියමිතව තිබෙනවා. මෙම අනතුර සම්බන්ධයෙන් සොයාබැලීමට ඉහළ පෙලේ නියෝජිතයින් පිරිසක් පත්කර ඇති බවයි එරට...

Join our community of SUBSCRIBERS and be part of the conversation.

To subscribe, simply enter your email address on our website or click the subscribe button below. Don't worry, we respect your privacy and won't spam your inbox. Your information is safe with us.

[tds_leads input_placeholder=”Your email address” btn_horiz_align=”content-horiz-center” pp_checkbox=”yes” pp_msg=”SSd2ZSUyMHJlYWQlMjBhbmQlMjBhY2NlcHQlMjB0aGUlMjAlM0NhJTIwaHJlZiUzRCUyMiUyMyUyMiUzRVByaXZhY3klMjBQb2xpY3klM0MlMkZhJTNFLg==” tdc_css=”eyJhbGwiOnsibWFyZ2luLWJvdHRvbSI6IjAiLCJkaXNwbGF5IjoiIn19″ f_title_font_family=”” btn_color=”#ffffff” btn_bg=”var(–tt-hover)” btn_bg_h=”var(–tt-primary-color)” f_pp_font_family=”tt-extra_global” f_btn_font_family=”tt-primary-font_global” f_btn_font_weight=”500″ f_btn_font_transform=”” f_input_font_family=”tt-extra_global” f_input_font_weight=”500″ display=”column” gap=”10″ f_msg_font_family=”tt-extra_global” btn_padd=”18px” f_input_font_size=”15″ f_input_font_line_height=”1.2″ f_input_font_spacing=”0.5″ f_unsub_font_family=”tt-extra_global” btn_color_h=”#ffffff” input_padd=”16px” input_border=”1″ input_border_color=”var(–tt-primary-color)” input_border_color_f=”var(–tt-primary-color)” input_color=”var(–tt-primary-color)” input_place_color=”var(–tt-primary-color)” f_btn_font_size=”15″ f_btn_font_line_height=”1.2″ f_btn_font_spacing=”0.5″]