දේශීය පුවත්

කොළඹ කොටුව – මාලඹේ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ඇරඹීමට සූදානමක්

0
කොළඹ කොටුව - මාලඹේ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට රජය සූදානම් වේ. ඒ සඳහා විකල්ප යෝජනා ලබා ගැනීම සඳහා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න...

හරක් කටා සහ කුඩු සළිඳු දිවයිනට රැගෙන එයි

0
මැඩගස්කරයේදී අත්අඩංගුවට ගත් හරක් කටා සහ කුඩු සලිඳු යන දෙදෙනා අද දිවයිනට රැගෙන ආ බව වාර්තා වනවා. මොවුන් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු...

අද දීපව්‍යාප්ත වැඩවර්ජනයක්

0
වෛද්‍ය, වරාය, විදුලි, දුම්රිය, තැපැල්, බැංකු ඇතුළු ක්ෂේත්‍ර රැසක වෘත්තීය සමිති අද (15) දීපව්‍යාප්ත එක්දින වැඩවර්ජනයක් සිදු කිරීමට නියමිතව තිබෙනවා. රජයේ නව බදු ප්‍රතිපත්තිය, පොලී...

අද උදෑසන දුම්රිය ගමන්වාර ඉහළට

0
පවතින වර්ජන තත්ත්වය හමුවේ වුවද අද (15) උදෑසන 08:00 වනවිට දුම්රිය ගමන්වාර 20ක් ක්‍රියාත්මක කිරීමට දුම්රිය සේවකයින් සමත්වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරීවරයා පවසනවා.

මැතිවරණය නියමිත පරිදි පැවැත්වීම රජයේ වගකීමක් – මහනාහිමිවරුන්

0
පළාත් පාලන මැතිවරණය කල්දැමීම මහජනතාව අතර යම් නොසන්සුන්තාවයක් නිර්මාණය කිරීමට හේතුවී ඇති බවත් පළාත් පාලන මැතිවරණය නියමිත පරිදි පැවැත්වීම රජයේ වගකීමක් බව අස්ගිරි මල්වතු...

දුම්රිය සේවාව බාධාවකින් තොරව පවත්වාගෙන යාමට පියවර

0
දිවයින තුළ අත්‍යවශ්‍ය සේවාවන් හරියාකාරව පවත්වා ගැනීම සඳහා සහ ජන ජීවිතය යථා පරිදි පවත්වාගෙන යාම සඳහා අඛණ්ඩව දුම්රිය සේවාව පවත්වාගෙන යාමට දුම්රිය දෙපාර්තමේන්තුව විසින්...

අද වැසි වාර කිහිපයක්

0
ඌව පළාතේත් අම්පාර, මඩකලපුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් අද (15) දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, බස්නාහිර, සබරගමුව...

උතුරු දුම්රිය මාර්ගයේ දෙවන අදියර නවීකරණය අවසන් අදියරේ

0
උතුරු දුම්රිය මාර්ගයේ මහව - ඕමන්ත දුම්රිය මාර්ග පුනරුත්ථාපන ව්‍යාපෘතියේ දෙවන අදියර යටතේ නවීකරණය වන අනුරාධපුර හා වව්නියාව අතර කොටසේ මැදවච්චිය දුම්රිය ස්ථානයට ආසන්නයේ...

ක්ෂය රෝගය තුරන් කිරීමට පියවර-ක්ෂය රෝග මර්දන ව්‍යාපාරය

0
2035 වසර වන විට ක්ෂය රෝගය ලංකාවෙන් තුරන් කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ක්ෂය රෝග මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය නිරූපා පල්ලෙවත්ත පවසනවා. ඇය...

උපාධිධාරීන් ගුරු සේවයට බඳවා ගැනීම ගැන නිවේදනයක්

0
රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන් ගුරු සේවයට බඳවා ගැනීමට පවත්වන පරීක්ෂණය විභාගය මාර්තු 25 වන දින පැවැත්වීමට නියමිතයි. නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කර ඇත්තේ,...