දේශීය පුවත්

ගුරු ස්ථාන මාරුවීම් අප්‍රේල් 17 සිට ක්‍රියාත්මකයි

0
දිවයිනේ සියලුම ජාතික පාසල්වල දස අවුරුදු සහ වාර්ෂික ගුරු ස්ථාන මාරුවීම් දැනට ලබා දී ඇති නිර්දේශ අනුව අප්‍රේල් 17 වනදා සිට ක්‍රියාත්මක වන බව...

අද කාලගුණ නිවේදනය

0
අද (26) බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. සබරගමුව පළාතේත්,...

ලිස්ටීරියා වසංගත තත්ත්වයක් රටේ නෑ – සෞඛ්‍ය අමාත්‍යංශය කියයි

0
ලිස්ටීරියෝසිස් වසංගත තත්වයක් රට තුළ නැති බවත්, ඒ පිළිබඳව අනිසි බියක් ඇතිකර ගත යුතු නැති බවත්, සෞඛ්‍ය අමාත්‍යංශය, වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. ශ්‍රී පාදය...

රාජ්‍ය සේවක ඡන්ද අපේක්ෂකයින්ගේ වැටුප් ගැන පාර්ලිමේන්තුවේ වාද විවාද

0
පළාත් පාලන මැතිවරණය කල් යාම හේතුවෙන් පිඩාවට පත් රාජ්‍ය සේවයේ නිරතව සිටි මැතිවරණ අපේක්ෂකයින්ට සිය වැටුප් ලබා දීම පිළිබඳව අද පාර්ලිමේන්තුවේ වාද විවාද ඇති...

IMF අනුමැතිය හිමිවීම පිළිබද ජනාධිපතිවරයාගේ විශේෂ ප්‍රකාශය

0
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි අනුමැතිය හිමිවීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිදුකළ විශේෂ ප්‍රකාශ වෙතයි දැන් අප යොමු වන්නේ. https://youtu.be/zYJIWlFtrXY

ස්වභාෂාවෙන් නීති විභාගය ලිවීමට අවසර

0
නීති විභාගයට ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් පිළිතුරු ලිවීම සඳහා වූ යෝජනාව අද පාර්ලිමේන්තුවේදී පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ එකඟතාවය මත පරාජයට පත්කෙරුණා. පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් 113ක් මෙම යෝජනාව...

යුද්ධය නිමා කළා හා සතුටක් IMF ලැබුණම දැනුනා – බන්දුල කියයි

0
වසර 30 ක යුද්ධය නිම කල දින තමාට දැනුණු සතුට හා සමාන සතුටක් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලින් ලැබුණු පණිවිඩයේදී දැනුණු බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා. ඔහු...

159 වන පොලිස් දින සැමරුම අද

0
159 වන පොලිස් දින සැමරුම අදට යෙදී තිබෙනවා. එහි ප්‍රධාන සැමරුම අද පැවැත්වුණේ බම්බලපිටිය පොලිස් ක්ෂේත්‍ර බලකා මුලස්ථානයේ පිහිටි පොලිස් විරු ස්මාරකය අභියසදී.

අද ලෝක ඩවුන් සින්ඩ්‍රෝම් දිනයයි

0
අද ලෝක ඩවුන් සින්ඩ්‍රෝම් දිනයයි. 2007 වසරේ සිට සෑම වසරකම මාර්තු 21 වන දින ලෝක ඩවුන් සින්ඩ්‍රෝම් දිනය ලෙස සමරනු ලබනවා.

ඉන්දියානු ආධාර මත නිවාස ඒකක 760ක්

0
මෙම වසරේදී රුපියල් මිලියන 648ක් වැය කරමින් නිවාස ඒකක 864ක් ඉදිකිරීමට සැලසුම් කර ඇතැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසනවා. අමාත්‍ය ප්‍රසන්න රණතුංගගේ...