දේශීය පුවත්

පළායෑමට තැත්කළ රැඳවියෙක් වෙඩි පහරින් මරුට

0
කෑගල්ල බන්ධනාගාරයෙන් පැනයාමට උත්සාහ කළ රැඳවියෙකු වෙඩි වැදීමෙන් මියගොස් තිබෙනවා. එම අවස්ථාවේ රාජකාරියේ යෙදී සිටි නිලධාරියා රැඳවියා පැන යාම වළක්වා ගැනීමට මෙම වෙඩි තැබීම සිදු...

වැල්ලම්පිටිය ප්‍රදේශයේ වෙඩි තැබීමක්

0
කොටුවිල වැල්ලම්පිටිය ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. වෙඩි තැබීමෙන් මානවඩුගේ අසංක මධුරංග නොහොත් පරිප්පුවාගේ සමීපතමයෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

ඉතාලියේ රැකියා සඳහා මාර්ගගත ක්‍රමයට අයදුම් කිරීමට අවස්ථාවක්

0
ඉතාලි රාජ්‍යයේ රැකියා සඳහා යුරෝපීය නොවන රටවලින් සේවකයින් බඳවාගැනීමට 2023 මාර්තු 27 වන දින සිට මාර්ගගත ක්‍රමය ඔස්සේ අයදුම්පත් කැඳවීමට එරට රජය විසින් කටයුතු...

නෙදර්ලන්ත තානාපතිනිය ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයා හමුවෙයි

0
ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපතනිය වන බොනී හොබැච් (Bonnie Horbach) මාර්තු 07 කොළඹ පිහිටි ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යාංශ කාර්යාලයේදී ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් හමුවිය. ආරක්‍ෂක...

අමාත්‍ය මණ්ඩල තීරණ

0
අමාත්‍ය මණ්ඩල තීරණ-2023-03-07

විභාග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

0
සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය 2023 මාර්තු මස 18 වන සෙනසුරාදා දින පෙ.ව 9.00 සිට ප.ව 12.10 දක්වා දිවයින පුරා විභාග මාධ්‍යස්ථාන 3269කදී පවත්වනු ලබන...

පාර්ලිමේන්තුව ඇරඹේ

0
කථනායාකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සභාවාරය මේ වනවිට ආරම්භ වී තිබෙනවා.

රට ඉඳි සඳහා පනවා තිබූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද අඩු කෙරේ

0
එළඹෙන රාමසාන් උත්සවය වෙනුවෙන් රට ඉඳි සඳහා පනවා තිබූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද කිලෝග්‍රෑමයකට රුපියල් 200 සිට රුපියලක් දක්වා අඩු කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ...

ජාත්‍යන්තර කාන්තා දිනය අද

0
ජාත්‍යන්තර කාන්තා දිනය අදට(මාර්තු 08) යෙදී ඇති අතර සෑම වසරකම මාර්තු මස 8 වන දිනට එම දිනය මුල් ගනිමින් ලෝකය පුරා වෙසෙන කාන්තාවන්ගේ උන්නතිය...

ශ්‍රවණ ආබාධිත පුද්ගලයින්ට මේ සතියේ සිට රියදුරු බලපත්‍ර

0
රට පුරා සිටින ශ්‍රවණ ආබාධිත පුද්ගලයින් සඳහා රියදුරු බලපත්‍ර ලබාදීමේ වැඩසටහන මෙම සතියේ සිට ආරම්භ කරන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසනවා.