දේශීය පුවත්

අද වැසි වාර කිහිපයක්

0
ඌව පළාතේත් අම්පාර, මඩකලපුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් අද (15) දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, බස්නාහිර, සබරගමුව...

උතුරු දුම්රිය මාර්ගයේ දෙවන අදියර නවීකරණය අවසන් අදියරේ

0
උතුරු දුම්රිය මාර්ගයේ මහව - ඕමන්ත දුම්රිය මාර්ග පුනරුත්ථාපන ව්‍යාපෘතියේ දෙවන අදියර යටතේ නවීකරණය වන අනුරාධපුර හා වව්නියාව අතර කොටසේ මැදවච්චිය දුම්රිය ස්ථානයට ආසන්නයේ...

ක්ෂය රෝගය තුරන් කිරීමට පියවර-ක්ෂය රෝග මර්දන ව්‍යාපාරය

0
2035 වසර වන විට ක්ෂය රෝගය ලංකාවෙන් තුරන් කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ක්ෂය රෝග මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය නිරූපා පල්ලෙවත්ත පවසනවා. ඇය...

උපාධිධාරීන් ගුරු සේවයට බඳවා ගැනීම ගැන නිවේදනයක්

0
රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන් ගුරු සේවයට බඳවා ගැනීමට පවත්වන පරීක්ෂණය විභාගය මාර්තු 25 වන දින පැවැත්වීමට නියමිතයි. නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කර ඇත්තේ,...

දුම්රිය සේවකයින්ගේ නිවාඩු අවලංගු කෙරේ

0
වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා දුම්රිය සේවයේ සියලු කාර්යමණ්ඩලවල නිවාඩු අද (14) සිට අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් දුම්රිය...

වී වලට නිසි මිලක් නැති බව පවසා ගොවීන්ගෙන් චෝදනා

0
වී සඳහා නිසි මිලක් නැතිකම මේ වන විට ගොවි ජනතාව මහත් පීඩාවට පත් කර තිබෙනවා. අදත් එවැනි ගැටළුවක් පොළොන්නරුවෙන් අපට වාර්තා වුණා. නෙලන වී අස්වැන්නට...

හරක් කටා සහ කුඩු සලිඳු අද දිවයිනට

0
ප්‍රබල මත්ද්‍රව්‍ය සහ පාතාල සාමාජිකයින් දෙදෙනෙකු වන නදුන් චින්තක නොහොත් හරක්කටා සහ සලිඳු මල්ශික නොහොත් කුඩු සලිඳු අද දිවයිනට රැගෙන ඒමට නියමිත බව වාර්තා...

වෙළඳසැලක් කොල්ලකෑමට ගිය පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට

0
තලවතුගොඩ මාදිවෙල පාරේ පිහිටි වෙළඳසැලක් කොල්ලකෑමට ගිය පුද්ගලයින් දෙදෙනෙකු තලංගම පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. යතුරු පැදියකින් පැමිණි සැකකරුවන් ගිනි අවියක්, පිහියක් සහ අත් බෝම්බයක් පෙන්වා...

තෙවැනි ඇසට හසුවූ සොරකම්

0
ගත වූ පැය 24 තුළ කොල්ලකෑමේ සිදුවීම් පිලිබඳ තොරතුරු ප්‍රදේශ කිහිපයකින් වාර්තා වුනා. බකමූණ ඇළහැර ප්‍රදේශයේ තරුණියකගේ රන්මාලයක් මංකොල්ල කා පලාගිය කල්ලියක් බකමූණ පොලිසිය අත්අඩංගුවට...

හෙට දීප ව්‍යාප්ත වර්ජනයට වෘත්තීය සමිති රැසක්

0
හෙට සැලසුම් කර ඇති දීප ව්‍යාප්ත වැඩ වර්ජනයට තෙල්, වරාය, විදුලි, ජල, ගුරු සේවය සහ සෞඛ්‍ය ඇතුළු වෘත්තීය සමිති විශාල ප්‍රමාණයක් සහභාගී වන බවට...