Latest News

ආසියානු සංවර්ධන බැංකුවේ කාර්යභාරයට ශ්‍රී ලංකාවේ පූර්ණ සහය(VIDEO)

ආසියානු සංවර්ධන බැංකුවේ කාර්ය භාරයට ශ්‍රී ලංකාවේ පූර්ණ සහය ලබා දෙන බව රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා. ආසියානු සංවර්ධන බැංකුවේ වාර්ෂික සමුළුවට සමගාමීව පැවති සැසියකදීයි ඔහු මේ බව සඳහන් කළේ. මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින්...

දිවයින පුරා ග්‍රාම නිලධාරීන් අද සහ හෙට ලෙඩ නිවාඩු (VIDEO)

දිවයින පුරා ග්‍රාම නිලධාරීන් 14,000කට ආසන්න පිරිසක් අද (06) සහ හෙට (07) ලෙඩ නිවාඩු වාර්තා කර තිබෙනවා. වැටුප් ගැටලුව සහ සිය සේවාවට ව්‍යවස්ථාවක් සකස් කිරීමට රජය අපොහොසත් වීම ඇතුළු කරුණු කිහිපයක් මුල්කරගනිමිනුයි ග්‍රාම සේවා නිලධාරීන්...

දරුවන් දෙදෙනා ප්‍රාණ ඇපයට ගත් පියා අත්අඩංගුවට

හංවැල්ල ප්‍රදේශයේදී තම දරුවන් දෙදෙනා ප්‍රාණ ඇපයට ගෙන සිටි පියෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පොලිස් විශේෂ කාර්ය බලකාය සිදුකළ මෙහෙයුමකදීයි. මේ අතර අපරාධයකට සම්බන්ධ සැකකරුවන් තුන් දෙනෙකු ගිනි අවියක් සමඟ අත්අඩංගුවට ගැනීමට මෝදර පොලීසිය සමත් වුණා.

රිය අනතුරකින් තරුණයෙක් මරුට

ගොඩකවෙල, පල්ලෙබැද්දක ප්‍රදේශයේදී යතුරු පැදියක් පැදිකරුට පාලනය කර ගැනීමට නොහැකිව පෙරලී අනතුරක් සිදුව තිබෙනවා. අනතුරින් බරපතල තුවාල ලැබූ පැදිකරු රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇති බවයි වාර්තා වන්නේ. මරණකරු වයස අවුරුදු 48ක් වූ පල්ලෙබැද්ද ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

පුතාගේ ආරවුලට මැදි වූ පියා මරුට

උහන, හිමිදුරාව ප්‍රදේශයේ නිවසක දී සිදුකළ පහරදීමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. එසේම තවත් කාන්තාවක් තුවාල ලබා අම්පාර රෝහලට ඇතුලත් කර ඇති බවයි වාර්තා වන්නේ. මරණකරු වයස අවුරුදු 53 ක් වූ හිමිදුරාව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. මරණකරුගේ පුතා සමග පැවති පැරණි...

අද ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය ඉහළට

උතුර, උතුරු මැද, වයඹ සහ නැගෙනහිර පළාත්වලත්, මොණරාගල දිස්ත්‍රික්කයේත් මිනිස් සිරුරට දැනෙන උණුසුම අද දිනයේද අවධානය යොමු කළ යුතු මට්ටමේ පවතින බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

පාර්ලිමේන්තුව හෙට රැස්වෙයි

පාර්ලිමේන්තුව හෙට (07) සිට 10 වැනි සිකුරාදා දක්වා රැස්වීමට නියමිතයි. පසුගිය අප්‍රේල් 26 වැනිදා නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදීමෙම සතියට අදාළ පාර්ලිමේන්තු කටයුතු තීරණය වී තිබෙනවා. මේ අනුව මැයි මස...

සාමාන්‍ය පෙළ විභාගය ඇරඹෙයි

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද (06) ආරම්භ වුණා. විභාගය අද සිට ලබන 15 වනදා දක්වා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 3,527 කදී පැවැත්වීමට නියමිතයි. මෙවර විභාගය සදහා අයදුම්කරුවන් 452, 979 දෙනෙකු පෙනී සිටීමට නියමිත...

Html code here! Replace this with any non empty text and that's it.

හරියට වැඩ කරන අයට Promotion – හරියට වැඩ නොකරන අයට Demotion – සජිත් කියයි

මෙරට ප්‍රථම වතාවට තනතුරු නොමැතිව විපක්ෂයේ සිට වැඩ කරන එකම පුද්ගලයා තමා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. තම රජයක් යටතේ හරියට වැඩ කරන අයට...

ආසියානු සංවර්ධන බැංකුවේ කාර්යභාරයට ශ්‍රී ලංකාවේ පූර්ණ සහය(VIDEO)

ආසියානු සංවර්ධන බැංකුවේ කාර්ය භාරයට ශ්‍රී ලංකාවේ පූර්ණ සහය ලබා දෙන බව රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා. ආසියානු සංවර්ධන බැංකුවේ වාර්ෂික සමුළුවට සමගාමීව පැවති සැසියකදීයි...

දිවයින පුරා ග්‍රාම නිලධාරීන් අද සහ හෙට ලෙඩ නිවාඩු (VIDEO)

දිවයින පුරා ග්‍රාම නිලධාරීන් 14,000කට ආසන්න පිරිසක් අද (06) සහ හෙට (07) ලෙඩ නිවාඩු වාර්තා කර තිබෙනවා. වැටුප් ගැටලුව සහ සිය සේවාවට ව්‍යවස්ථාවක් සකස් කිරීමට...

දරුවන් දෙදෙනා ප්‍රාණ ඇපයට ගත් පියා අත්අඩංගුවට

හංවැල්ල ප්‍රදේශයේදී තම දරුවන් දෙදෙනා ප්‍රාණ ඇපයට ගෙන සිටි පියෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පොලිස් විශේෂ කාර්ය බලකාය සිදුකළ මෙහෙයුමකදීයි. මේ අතර අපරාධයකට සම්බන්ධ සැකකරුවන් තුන්...

රිය අනතුරකින් තරුණයෙක් මරුට

ගොඩකවෙල, පල්ලෙබැද්දක ප්‍රදේශයේදී යතුරු පැදියක් පැදිකරුට පාලනය කර ගැනීමට නොහැකිව පෙරලී අනතුරක් සිදුව තිබෙනවා. අනතුරින් බරපතල තුවාල ලැබූ පැදිකරු රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇති බවයි...

World News

එංගලන්ත ජාතික ලෝක ප්‍රසිද්ධ රංගන ශිල්පී බර්නාඩ් හිල් මියගොස් තිබෙනවා. මියයන විට ඔහු 79 හැවිරිදි වියේ පසුවුණා. අතිශය ජනප්‍රිය නිර්මාණ වූ ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද රිංග්ස් චිත්‍රපටවලට ඔහු රංගනයෙන් දායක වුණා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉහළම ණය ලබා ගත් රටවල් 20 අතරට ශ්‍රී ලංකාවත් ඇතුළත්ව තිබෙනවා. IMF වලින් ශ්‍රී ලංකාව ලබාගෙන ඇති ණය ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 1.17ක් බවයි යාහු ෆයිනෑන්ස් වෙබ් අඩවිය පෙන්වා දෙන්නේ
මධ්‍යම එක්සත් ජනපදයේ ප්‍රාන්තවලට බලපෑ ටොනෝඩෝවෙන් අවම වශයෙන් 5 දෙනෙකු මිය ගොස් ඇති බව වාර්තා වනවා. ඊට මාස 4ක් වයසැති ළදරුවෙකුද ඇතුලත් බවයි වාර්තා වන්නේ. තවත් 100 දෙනෙකු පමණ තුවාල ලබා තිබෙනවා. එසේම දහස් ගණනක් නිවැසියන්ට විදුලිය ද විසන්ධි වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ. මේ අතර චීනයේ ග්වාන්ඩොන් පළාතටත් ටොනෝඩෝවකින් බලපෑම් එල්ල වී තිබෙනවා. ඉන් පුද්ගලයින් 5 දෙනෙකු මිය ගොස් 33...

Sports News

ශ‍්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පළමු ටෙස්ට් තරඟය අද

ශ‍්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පළමු ටෙස්ට් තරඟය අද (22) ආරම්භ වුණා. ඒ සිල්හෙට් ජාත්‍යන්තර ක‍්‍රීඩාංගනයේදී යි. තරඟාවලිය පිළිබඳ සියලුම තොරතුරු ඔබට සජීව ලෙස ගෙන එන්නේ එහි දේශීය නිල විකාශන අයිතිය දරන සියත ටිවි අප නාලිකාවයි.

අවසන් එක්දින තරඟය හෙට සියතෙන්

ශ‍්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තුන් වන අවසන් එක්දින තරඟය හෙට (18) පැවැත්වීමට නියමිතයි. තරඟය ආරම්භ වන්නේ හෙට උදෑසන 9.00ට යි. තරඟාවලියේ සියලුම තොරතුරු සජීව ලෙස ගෙන එන්නේ එහි දේශීය නිල විකාශන අයිතිය දරන සියත ටීවී...

ලෝක කිරුළේ අභිමානයට වසර 28 යි

වසර 28ක පෙර අද ( 17) වගේ දවසක අපේ රටම සතුටින් උද්දාමයට පත් වූ බව අපට මතකයි. 1996 මාර්තු 17 වැනිදා අර්ජුන රණතුංග, අරවින්ද ද සිල්වා ඇතුළු ක‍්‍රිකට් විරුවන් අපේ රටට ක‍්‍රිකට් ලෝක කුසලානය ප්‍රථම...

Entertainment

ආදරය සහ සෙනෙහස අගය කෙරෙන ආදරවන්තයින්ගේ දිනය අදයි. නමුත් අද ආදරවන්තයින්ගේ දිනය වෙළඳපොළ තුළ අලෙවි වන වාණිජ භාණ්ඩයක් බවට පත් වෙලා. මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි. https://youtu.be/IvKJvLP1NhY?si=wDaYT-sB92k9QZqa
ආසියා ශාන්තිකර කලාපීය ඇගයීම් සංගමය (Asia Pacific Evaluation Association) සංවිධානය කරනු ලබන හතරවන ආසියා ශාන්තිකර ඇගයීමේ සමුළුව (4th Asia Pacific Evaluation Association Conference) අද (05) පිලිපීනයේ මැනිලා නගරයේ දී ආරම්භ වුණා. “ඇගයීමේ අනාගතය: ආසියා පැසිෆික් කලාපයේ සමතුලිත සංවර්ධනයක් සදහා ඵලදායී හවුල්කාරිත්වයක්” (Future of Evaluation: Leveraging Partnerships for Equitable Development in Asia Pacific) යන තේමාව යටතේ, දින හතරකින් සමන්විත සමුළුවේ පළමු...

Business News

ඉන්දීය UPI දැන් ලංකාවේ(VIDEO)

0
UPI හෙවත් ඉන්දීය ඒකාබද්ධ ගෙවීම් ක්‍රියාවලිය අද (12) සිට ශ්‍රී ලංකාවේ ආරම්භ කිරීමට නියමිතයි. මේ තුළින්...

මාර්ක් සකර්බර්ග් ජනතාවගෙන් සමාව ඉල්ලයි(VIDEO)

0
ඒ සමාජ මාධ්‍ය තුළින් දරුවන්ට වන හානිය පිළිබඳව කරුණු දැක්වීම සඳහා අමෙරිකානු සෙනෙට් සභාව මගින්...

බඩඉරිඟු සඳහා පනවා තිබූ ආනයන බදු අඩු කෙරේ

0
බඩඉරිඟු සඳහා පනවා තිබූ ආනයන බදු ඊයේ (17) රාත්‍රියේ සිට අඩු කළ බව මුදල් රාජ්‍ය...

වැවිලි කර්මාන්තයට නව වැඩපිළිවෙළක් අවශ්‍යයි – ජනපති

0
තේ ඇතුළු මෙරට වැවිලි කර්මාන්තය ඉදිරියට ගෙන යාමට නව වැඩපිළිවෙළක් අවශ්‍ය බවත් එය නූතන ඩිජිටල්...

ආනයනය සඳහා පනවා තිබූ සීමාවන් ලිහිල් කළ වාහන මෙන්න

0
ප්‍රවාහනය සඳහා භාවිත කරන ලොරි, ට්‍රක් රථ සහ බස් රථ ආනයනය සඳහා පනවා තිබූ සීමාවන්...

දේශගුණික විපර්යාසවලට ගැළපෙන ගෘහ නිර්මාණකරණයක් අවශ්‍යයි

0
ශ්‍රි ලංකාව ලෝකයට ගෙන ගිය නිර්මාණ වන රුවන්වැලි මහා සෑය, අභයගිරිය, ජේතවනාරාමය වැනි නිර්මාණ...

වීඩීයෝ

ළමුන්ගේ හා කාන්තාවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කඩිනමින් නීති – ජනපති කියයි(VIDEO)

ළමුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට මෙතෙක් පැවති කිසිඳු රජයක් නිසි අවදානයක් යොමු කළේ නැති නිසා එය බරපතල ගැටලුවක් වී ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. කාන්තාවන්ගේ,...

ඒක පුද්ගල මාසික අවම වියදම තවදුරටත් ඉහළට (VIDEO)

ජනතාව ගෙවමින් ඉන්නේ ඉතාම අසීරු ජීවිතයක්. වියදමට සරිලන ආදායමක් නොලැබීම මීට ප්‍රධාන හේතුවක්. රජය කුමක් කිව්වත් ජනතාවට හරිම අමාරුයි. ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ...

ඉම්තියාස් බාකීර් මාකාර්ගේ “මගේ කතාව” ග්‍රන්ථය එළිදක්වයි(VIDEO)

පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකීර් මාකාර්ගේ ජීවිත සටහන් අලලා ලියවුණු " මගේ කතාව" ග්‍රන්ථය ඊයේ (05) එළිදැක්වුණා. සර්ව ආගමික නායකයින්, පක්ෂ විපක්ෂ දේශපාලන නියෝජිතයින් ඇතුළු විශාල...

තවත් වසර 3ක් ණය නොගෙවා තාවකාලික සහනයක් ලබා ගැනීම අපේක්ෂාවයි – ජනපති කියයි(VIDEO)

තවත් අවුරුදු තුනක් ණය ගෙවන්නේ නැතිව තාවකාලික සහනයක් ලබා ගැනීමට අපේක්ෂා කරන බව ඡනාධිපතිවරයා පවසනවා. ඔහු ඒ බව පැවසුවේ පාර්ලිමේන්තුව හමුවේ විශේෂ ප්‍රකාශයක් කරමිනුයි. රට ගිනි...

හයිටියේ බන්ධනාගාරයකට සන්නද්ධ කල්ලි කඩාවදී – 4000කට වැඩි පිරිසක් පැනයයි (VIDEO)

හයිටි රාජ්‍යයේ අගනුවර පිහිටි ප්‍රධාන බන්ධනාගාරයකට සන්නද්ධ කල්ලි කඩා වැදී තිබෙනවා. එම බන්ධනාගාරය තුළ රැදවියන් 4000කට වඩා වැඩි පිරිසක් සිටි බවයි වාර්තා වන්නේ. සන්නද්ධ කල්ලි කඩා...

ආචාර්ය නලින් ද සිල්වා දිවි සැරිය නිම කරයි(VIDEO)

ශ‍්‍රී ලාංකීය සෛද්ධාන්තික භෞතික විද්‍යාඥයෙකු, දාර්ශනිකයෙකු සහ දේශපාලන විශ්ලේෂකයෙකු වූ ආචාර්ය නලින් ද සිල්වා අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට ඔහු 79වන වියෙහි පසු වුණා. අමෙරිකාවේදී...

අද කාලගුණය

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව...

රිය අනතුරකින් තරුණයෙක් මරුට

ගොඩකවෙල, පල්ලෙබැද්දක ප්‍රදේශයේදී යතුරු පැදියක් පැදිකරුට පාලනය කර ගැනීමට නොහැකිව පෙරලී අනතුරක් සිදුව තිබෙනවා. අනතුරින් බරපතල තුවාල ලැබූ පැදිකරු රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇති බවයි...

සාමාන්‍ය පෙළ විභාගය හෙට ඇරඹේ

2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය හෙට (06) ආරම්භ වීමට නියමිතයි. විභාගය හෙට( 6) සිට 15 දා දක්වා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 3527...

පාර්ලිමේන්තුව මැයි 7 සිට 10 දක්වා රැස්වෙයි

පාර්ලිමේන්තුව මැයි මස 7 වැනි අඟහරුවාදා සිට 10 වැනි සිකුරාදා දක්වා රැස්වීමට නියමිතයි. පසුගිය අප්‍රේල් 26 වැනිදා නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු...

අද කාලගුණ නිවේදනය

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත්සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා...

අදත් තද වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, වයඹ සහ ඌව පළාත්වල අද (30) ප.ව. 1න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි...

හෙට රටපුරා මැයි රැළි 40ක්

ලෝක කම්කරු දිනය නිමිත්තෙන් මෙරට සියලුම දේශපාලන පක්ෂ හෙට (01) මැයි දිනය සැමරීමට සුදානම් වනවා. රට පුරාම මැයි රැලි 40ක් සංවිධාන කර ඇති බවයි වාර්තා...
Subscribe to our Youtube Channel 👇