දේශීය පුවත්

ජාතික දායකත්ව විශ්‍රාම අරමුදල ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය

0
ජාතික දායකත්ව විශ්‍රාම අරමුදල ස්ථාපිත කිරීමට අදාළ පනත් කෙටුම්පතක් සකස් කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කළ යෝජනාව සඳහා අනුමැතිය හිමිවී තිබෙනවා.

වී මිළදී ගැනිම, සහල් නිෂ්පාදනය, සහ අලෙවිය සමාජ ආරක්ෂණ බද්දෙන් නිදහස්

0
වී මිළදී ගැනිම, සහල් නිෂ්පාදනය, සහ අලෙවිය සමාජ ආරක්ෂණ බද්දෙන් නිදහස් කිරිමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

ඔරුවක් පෙරළී යාමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

0
ගලේවෙල දේවනුව ජලාශයේ ඔරුවක් පෙරළී යාමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙසේ මියගොස් ඇත්තේ මාතර මිද්දෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි වාර්තා වන්නේ.

නගර රැසක මත්ද්‍රව්‍ය අලෙවි කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

0
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රධාන නගර රැසකට ගංජා අලෙවි කළ පුද්ගලයෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු වයස අවුරුදු තිස් තුනක් වන, හිඟුරක්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි වාර්තා වන්නේ.

දිස්ත්‍රික්ක කිහිපයකට නවීන ළමා රෝහල්

0
යාපනය, හම්බන්තොට, බදුල්ල, සහ අනුරාධපුර දිස්ත්‍රික්කවල විශේෂිත නවීන ළමා රෝහලක් පිහිටුවීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසට ජනපති ලේකම්, සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයාට උපදෙස් ලබා දී තිබෙනවා. ඒ...

මැතිවරණය හකුලා දැමීමට එරෙහිව එංගලන්තයේ විරෝධතා

0
මැතිවරණය හකුලා දමමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගෙනයන ඒකාධිපති ස්වරූපයට එරෙහිව විරෝධතාවයක් පැවැත්වුණා. ඒ එංගලන්තයේ වොට්ෆොර්ඩ් නගරයේදී. ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන ශ්‍රී ලාංකිකයන් එක්වයි මෙම විරෝධතාවය සංවිධානය කර...

උද්ඝෝෂණයේදී බිලිගත් ජීවිතයේ පශ්චාත් මරණ පරීක්ෂණය අද

0
පසුගිය 26 වනදා ජාතික ජන බලවේගය සංවිධානය කළ විරෝධතාවය අතරතුර කඳුළු ගෑස් ප්‍රහාරයට ලක්ව රෝහල් ගත කළ සී සී නිමල් අමරසිරි ඊයේ ජීවිතක්ෂයට පත්...

වෘත්තීය සමිති 40ක් හෙට මහපාරේ

0
වෘත්තීය සමිති 40ක් හෙට මහපාරේ විරෝධතාවයකට එක්වන බවයි වාර්තා වන්නේ. වරාය, තෙල්, විදුලි, ජලය, සහ බැංකු සේවකයිනුත් හෙට වැඩවර්ජනයක නිරත වන බවද නිවේදනය කර තිබෙනවා.

අම්බලන්ගොඩත් වෙඩිතැබීමක්

0
අම්බලන්ගොඩ ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් තවත් පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. මිය ගොස් ඇත්තේ 42 හැවිරිදි අම්බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුයි.

සියත කතුවැකිය

0
පත්තර කියවීමේ කලාවෙන් ඔබ්බට ගොස් ජනතාවගේ බුද්ධියට ආමන්ත්‍රණය කරන සියත අද (28) කතුවැකිය පහතින් නැරඹිය හැකිය. ජාතික ජන බලවේගයේ නිවිතිගල අපේක්ෂකයෙක් මරුට වෘත්තීය සමිති 40ක් හෙට...