ව්‍යාපාරික පුවත්

සංචාරක කර්මාන්තයෙන් ඇමරිකානු ඩොලර් බිලියනයක ආදායමක් ඉපයීමේ සැලසුමක්

මෙම වසර තුළ ඇමරිකානු ඩොලර් බිලියනයක ආදායමක් සංචාරක කර්මාන්තය තුළින් ඉපයීමට අවශ්‍ය සැළසුම් සකස්කර ක්‍රියාත්මක කරන්නැයි ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධීපති කාර්ය සාධන බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා සංචාරක ක්ෂේත්‍රයේ...

කොවිඩ් නිසා කඩා වැටුණු මෙරට ව්‍යාපාර නැංවීමට ඩොලර් ලක්ෂ 1800ක ණයක්

කොවිඩ් 19 වසංගතයෙන් ප්‍රධාන වශයෙන් බලපෑම් එල්ල වූ අංශ යථා තත්ත්වයට පත් කිරීමට ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවෙන් අමෙරිකානු ඩොලර් ලක්ෂ 1800ක ණය මුදලක් ශ්‍රී ලංකාවට පිරිනැමේ.   ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ ශ්‍රී ලංකා කොවිඩ්...

දේශීය සිනමා කර්මාන්තය නඟාසිටුවීමට රජයෙන් පියවර

මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා සමග පැවති සාකච්ඡාවකදී දේශීය සිනමා කර්මාන්තය නඟාසිටුවීමට අවශ්‍ය සහන ලබාදීමට රජය එකඟතාව පළකර තිබේ.   දේශීය සිනමා කර්මාන්තය වර්තාමානයේ පත්ව ඇති ගැටලුකාරී තත්ත්වය පිළිබඳ දැනුවත් කිරීම සඳහා චිත්‍රපට නිෂ්පාදකයින්, අධ්‍යක්ෂවරුන්...

මිරිස් ආනයනය නතර කිරිමේ තවත් එක් අදියරක් : මෙරටදී මිරිස් නිෂ්පාදනයට පියවර

මෙරට අමුමිරිස් අවශ්‍යතාවයෙන් යම් ප්‍රමාණයක් රට තුළ නිෂ්පාදනය කළද වියළි මිරිස් 99% ක්ම ආනයනය කෙරෙයි. එය නතර කිරිම රජයේ අරමුණ වන අතර ඒ සදහා 2023 වනවිට ක්‍රියාත්මක කිරීමට ඉලක්කගත වැඩපිළිවෙළක් මේ වන විටත් ක්‍රියාත්මකව...

උතුරු ධීවරයින්ගේ මත්ස්‍ය අස්වැන්න ප්‍රවාහනයට ගත් පියවර

උතුරේ ධීවරයන්ගේ මත්ස්‍ය අස්වැන්න ,ජලජීවී වගා නිෂ්පාදන මෙන්ම මත්ස්‍ය ආශ්‍රිත නිෂ්පාදන ප්‍රවාහනයට අධිශීතකරණ පහසුකම් සහිත දුම්රිය මැදිරි යොදා ගැනීමට ධීවර අමාත්‍යංශයේ අවධානය යොමු වී ඇත.   යාපනය සිට කොළඹ කොටුව බලා ධාවනය වන දුම්රිය සඳහා මෙම...

නිෂ්පාදන ආර්ථිකයක් තුළින් සෞභාග්‍යමත් ස්වයංපෝෂිත රටක්

නිෂ්පාදන ආර්ථිකයක් තුළින් සෞභාග්‍යමත් ස්වයංපෝෂිත රටක් හැදීමට ඉලක්කයට වැඩ කරන ලෙස කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා කෘෂි නිලධාරීන්ගෙන් ඉල්ලයි.   කෘෂිකර්ම අමාත්‍යාංශය හා ඒ යටතේ ඇති රාජ්‍ය අමාත්‍යාංශවලට අයත් ආයතනවල මාසික ප්‍රගති සමාලෝචන රැස්වීම කෘෂිකර්ම අමාත්‍ය...

ඉන්දීය සංචිත බැංකුවෙන් ගත් මුළු ණය මුදලම ගෙවා අවසන් : ශ්‍රී ලංකා මහ බැංකුව

විශේෂ ණය පහසුකම් යටතේ ඉන්දීය සංචිත බැංකුවෙන් ශ්‍රී ලංකාව ලබාගත් අමෙරිකානු ඩොලර් මිලියන 400ක ණය මුදල සම්පූර්ණයෙන්ම ගෙවා අවසන් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.   අනුව ඉන්දියානු සංචිත බැංකු මඟින් ලබාගත් අමෙරිකානු ඩොලර් මිලියන 400ක්...

ලෝක වෙළෙදපොලේ රන් මිල පහලට

ලෝක වෙළෙදපොලේ රන් මිල පහල ගොස් තිබේ.   ඒ අනුව රන් අවුන්සයක මිල සියයට 2.44 කින් පහල බැස තිබෙන අතර මේ වන විට ලෝකවෙළෙදපොලේ රන් අවුන්සයක මිල පවතින්නේ 1,790, 33 ලෙසයි.

කළුගඟේ වැලි කැණීම් බලපත් කෙටි කාලසීමාවකට යළි නිකුත් කිරීමට තීරණයක්

කළුගඟේ වැලි කැණීම් බලපත් කෙටි කාලසීමාවකට කොන්දේසි සහිතව යළි නිකුත් කිරීමට තීරණය කරයි.   කළුගඟ වැලි ගොඩ දැමීම නිසා ගංගා මෝයේ සිට නාර්තුපාන දක්වා කිලෝමීටර් 14ක ප්‍රදේශයක වැලි කැණීම් තහනම් කිරීමට භූ විද්‍යා සමීක්ෂණ හා පතල්...

ඉන්දියානු සාගරය ජාත්‍යන්තර වෙළදාම හා ප්‍රවාහනයේ වැදගත් ජීවන මාර්ගයක් – විදේශ ලේකම්

ලෝකයේ බහාලුම් නැව්වලින් අඩක් හා, ලෝකයේ තොග භාණ්ඩ ප්‍රවාහනයෙන් තුනෙන් එකක් මෙන්ම ලෝකයේ තෙල් නැව්ගත කිරීම්වලින් තුනෙන් දෙකක් රැගෙන යන ප්‍රධාන මුහුදු මංතීරු පාලනය කරන ඉන්දියානු සාගරය, ජාත්‍යන්තර වෙළඳාම හා ප්‍රවාහනය සඳහා වැදගත් ජීවන...