Home දේශීය පුවත්

දේශීය පුවත්

ව්‍යාජ ලිපි ලේඛණ සකස් කර යතුරුපැදි අලෙවි කළ ස්ථාන 3ක් වටලයි

0
කුරුණෑගල, වාරියපොල හා මාස්පොත ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් විදේශයන්හි සිට ආනයනය කරනු ලබන යතුරු පැදි අමතර කොටස් යොදා ගනිමින් එකලස් කරනු ලබන යතුරු පැදි...

හෙරොයින් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

0
ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ ස්ටේස්පුර ප්‍රදේශයේදී වැටලීමක් සිදුකර හෙරොයින් ග්‍රෑම් 06 මිලි ග්‍රෑම් 280 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 26ක්...

අදත් තද වැසි

0
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල අද (26) සවස 2න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව...

“බියුටි ඔෆ් ශ්‍රී ලංකා” ඡායාරූප ප්‍රදර්ශනයේ දෙවන අදියර හෙට (VIDEO)

0
අමෙරිකා ශ්‍රී ලංකා ඡායාරූප සංගමය විසින් සංවිධානය කරනු ලබන බියුටි ඔෆ් ශ්‍රී ලංකා ඡායාරූප ප්‍රදර්ශනයේ දෙවන අදියර හෙටින් (26) ආරම්භ වීමට නියමිතයි. ඒ එක්සත් ජාතීන්ගේ...

ශ්‍රී පාද උඩමළුවෙන් පහළට පැන්න තරුණයා හමුවෙයි

0
ශ්‍රී පාද උඩ මළුවෙන් පහළට පැන අතුරුදන් වූ තරුණයා මේ වනවිට හමුවී තිබෙනවා. එම තරුණයා ශ්‍රී පාද රක්ෂිතයට ආසන්නයේ සිටිනු දැක වතු කම්කරුවන් පිරිසක් විසින්...

කිරිපිටි මිල ගැන සංගම් මත දෙකක

0
නවසීලන්තයෙන් ආනයනය කරන කිරිපිටිවල මිල අද (25) සිට අඩු කිරීමට තීරණයට කර ඇති බව කිරී පිටි ආනයනය කරුවන්ගේ සංගමය පවසනවා. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් මෙතෙක්...

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර අවබෝධතා ගිවිසුම් 5ක්

0
ඉරානය සහ ශ්‍රී ලංකාව අතර අවබෝධතා ගිවිසුම් 5කට ඊයේ (24) අත්සන් තැබුණා. ඒ ශ්‍රී ලංකා ඉරාන ද්වීපාර්ශ්වික සබඳතා ශක්තිමත් කරමිනුයි. විද්‍යාව හා තාක්ෂණික දැනුම ශ්‍රී ලංකාව...

පාස්කු විවාදයේ දෙවන දිනය අදයි

0
පාස්කු ප්‍රහාරය පිළිබඳ තුන්දින විවාදයේ දෙවන දිනය අදයි. වැඩිහිටි සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි තැන්පතු සඳහා හිමි පොලී අනුපාතය අඩු කිරීම නිසා එම ජනතාව මුහණ දෙන ගැටලු...

විදුලිබල පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට

0
යෝජිත නව විදුලි පනත් කෙටුම්පත අද (25) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඊට විරෝධය පළ කරමින් විදුලි වෘත්තීය සමිති කිහිපයක් පාර්ලිමේන්තු වටරවුම අසළදී විරෝධතාවක නිරත වුණා. යෝජිත...

නාදුනන මෘත ශරීරයක් හමුවීම

0
මට්ටක්කුලිය පොලිස් වසමේ කදිරාන පාලම අසල කැළණි ගං ඉවුරේ නාඳුනන පුද්ගලයෙකුගේ මෘත ශරීරයක් ඇති බවට මට්ටක්කුලිය පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර...