මහියංගනය මූලික රෝහලේ මියගිය කාන්තාවකගේ දෙහය මිහිදන් කිරීමට යාමේදි එහි උණුසුම්...
https://youtu.be/ChBB83hf1jM
වසංගත රෝගයේ ආසාදිතයින් ගනන 142 දක්වා ඉහලට මියගි යගන්න 2යි. ඊයේ...
https://youtu.be/Qmw0JMU5HG4
අගමැති කාදිනල් හිමිපාණන් හමුවෙයි
https://www.youtube.com/watch?v=9_5imDLWha0
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අතර හමුවක් ඊයේ(12) දින සිදුවුණා.
ඒ අගරදගුරු නිල නිවසේ දීයි.
රටේ තෙල් මිල පහත දමා ජනතාවට සහන දෙන්න – සජිත්
https://www.youtube.com/watch?v=uOlPV3EACws
මේ රට මහ වලපල්ලකට ඇද දැමු වර්තමාන රජය අපි ජන බලයෙන්, ජව සවියෙන් ගෙදර යවා ජනතාවාදී ආණ්ඩුව බිහි කරන බව හිටපු විපක්ෂ නායක සජිත්...
එජාප මහලේකම් ධූරයෙන් ඉල්ලා අස්වීමට අකිල රනිල්ගෙන් ඉල්ලයි
https://www.youtube.com/watch?v=cPg142_iMbg
ජනපති දළඳා සමිඳුන් වැඳපුදා ගනී
https://www.youtube.com/watch?v=zffkXFCP6io&t=2s
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මහනුවර ඓතිහාසික දළඳා මාලිගාවේදී ශ්‍රී දළඳා සමිඳුන් වැඳපුදා ගෙන ආශීර්වාද ලබා ගත්තේය.
ඉන් අනතුරුව ජනාධිපතිවරයා අස්ගිරි මහා විහාරය වෙත ගියේය.
පරිණත ගෞරවාන්විත පාලනයකට සුදානම් බව සජිත් කියයි
https://www.youtube.com/watch?v=oQXXwvBQKbQ
පරිණත ගෞරවාන්විත පාලනයකට සුදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියයි.
ජන ගැටළු විසඳන්න ජනපති ගමට යයි
https://www.youtube.com/watch?v=SYffDzUGXfA
දිස්ත්‍රික් වල ජන ගැටළු වලට කඩිනම් විසදුම් දීමේ අරමුණින් සංවිධානය කරන දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම් මාලාවේ පළමුවැන්න ගාල්ල දිස්ත්‍රික්කයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ...
රාජ්‍ය සේවකයින්ට සහන සැලසීමට කටයුතු කරන බව ජනපති කියයි
https://www.youtube.com/watch?v=1KtwmgN-b-E
සියලුම රාජ්‍ය සේවකයන්ගේ සියලුම අයිතිවාසිකම් ලබා දීමට සුදානම් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
රටේ ජනතාවගේ මුදල් වලින් රජය දුවන බවත්, සියලුම වැටුප් හා දීමනා...
ශක්තිමත් රාජ්‍යක් ගොඩනගන්න සහය දෙන්න – ජනපති
https://www.youtube.com/watch?v=fyPKOJm2tYY
තමා කෙරෙහි විශ්වාසය තබා ශක්තිමත් රාජ්‍යක් ගොඩනගන්න සහය දෙන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉල්ලයි.